Wednesday, July 13, 2011

මම දෙන lyrics බලන විදිහ......

ඉතින් ලංකාවෙ ඉන්න ගොඩාරියක් කට්ටියට හැමදෙටම සින්දුව ඕනෙ වෙනවනෙ. මම ඉතින් නිකන් ඉන්නගමන් දවසක් හිතුනා කට්ටියට අමුතු විදිහකට  lyrics ටිකක් දෙන්න ලංකාවේ ඉතින් තියෙන්නේ පින්තුර වල සිංහලෙන් කොටපු lyrics තමයි. ඒව බලන්න ගියහම  lyrics තියෙන තැන වෙනම හොයන්න ඔනෙ ඊට පස්සෙ සින්දුව අහනගමන්නෙ එකත් බලන්න ඔනෙ. ඉතින් මේ DEX කොලුවට ඔහොම ඉන්නකොට හිතුනා  lyrics පොඩ්ඩක් අමුතු විදිහකට දෙන්න. හැබැයි මේකෙ අති අමුත්තකුත් නහැ. මම දෙන lyrics වෙනම save කරල තයාගන්න ඔනෙ නෑ. මොකද මම දෙන සින්දුවෙම  lyrics තියෙනව. වැඩි කතා නැවතුව මම කියන්නම්කො මේක වෙන්නේ කොහොමද කියල

වෙනස් විදිහකට lyrics....

මමත් ඉතින් බ්ලොගියක් ලියන්න පටන් ගත්තා LOL. අපි ඉතින් අලුතෙන් බ්ලොග් කලාවට අවේ. මම ඉතින් මෙ ගැජට් බැජට් ගැන වැඩිය දන්නෙ නෑ. 
මොනව ලියන්නද කියල හිත හිත ඉන්නකොට තමයි මෙහෙම අදහසක් අවෙ. මංගාව ඉතින් එකතු කරගත්තු සින්දු ටිකක් තියෙනව හබැයි ඉතින් ටිකක් පරණ සින්දු තමයි ඉතින් තියෙන්නෙ. මම හිතනවා ඉතින් පරණ සින්දු අහන කට්ටියත් අති කියල. හබැයි ඉතින් පරණ ඒව විතරක්ම දෙන්න අදහසක් නෑ.  පොඩි විවිධත්වයක් තියෙන සින්දු තමයි දෙන්නෙ...