Friday, October 28, 2011

රැජිනට යවනව කේක් එක (සූර පප්පා)

ඔන්න අදනම් ආවෙ කට්ටිය ආස සින්දුවක් අරගෙන. මේ සින්දුවනම් කට්ටිය හොඳට දන්න සින්දුවක් කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙද? කේක් සින්දුව කිවුවහම අපේ අම්මලත් දන්නව මේ සින්දුව නම්.
කට්ටියට ඉතින් දැන් අහල බලලම සින්දුව බාගන්න පුලුවන්නේ ඒක නිසා අහල බලලා ගන්න. මේ සින්දුවෙනම් මම Lyrics දෙන්නෙ නම් නෑ ඔයා දන්න සින්දුවලට මොකටද Lyrics.
Cake Song(Soora Pappa) by rmcdex
මෙන්න මෙතනින් සින්දුව අරගන්න

Tuesday, October 25, 2011

දයාබරව ඔබට ලියමි සෙනෙහසක් පතා (ශෙර්ලි වෛජයන්ත)

ඔයාට මතකද කාටහරි මුලින්ම ආදරෙයි ය්යපු දවස? කොහොමද එදා ඔයාට දැනුනු හැඟීම?  ඔයා එයාට දුන්නෙ ලියුමක් නම්(දැන් sms එකක් නෙ යවන්නෙ) ඔයටත් මේ සින්දුවෙ කියනව වගේ ගොඩක් දේවල් හිතෙන්න ඇති.

Sunday, October 23, 2011

වෙරළ කොහේදැයි බලපන්නේ (ෂෙල්ටන් පෙරේරා)

මුහුදු යන ජීවිතේ කොහොමද කියල ඔයා දන්නවාද? මම හිතනව මේ සින්දුවෙන් එයාලගෙ හැඟීම් කොහොම ඇතිද කියල ටිකක් හරි දැනගන්න පුලුවන් වෙයි කියලා. අප අතරින් සමුගත් "ෂෙල්ටන් පෙරේරා" විසින්  මෙම "මහ මුහුදු විමානේ" ගීතය  ගායනා කරේ.

Wednesday, October 19, 2011

ලොවේ දිනයක තනි වුනෝතින් (ටි.එම්.ජයරත්න)

ඔන්න තෙරෙන විදිහට කියනවනම් බොක්කටම වදින සින්දුවක් තමයි මේකනම්. අහන හැමෝගෙන්ම ගොඩක්ම දෙනෙක් හැගීම්බර වෙන හොදම සින්දුවක්. 

Tuesday, October 11, 2011

මොකටද හෙට ගැන හිතන්නේ (දේවානන්ද වෛද්‍යසේකර)

ඔයා අහල ඇති කතාවක් හැමදාම රෑට තමන් එදා දවසෙ කරපු දේවල් ගැනත් හෙට දවස කොහොමද ගත කරන්නේ කියන එක ගැනත් හොදට හිතල නිදාගන්න කියල..
මේ සින්දුවෙන් කියවෙන්නෙ එහෙම කරන්න එපා කියන එක නෙමෙයි මේකෙන් කියවෙන්නෙ

Monday, October 10, 2011

ඒ දිහා දෑස මා මට හොරා යන්නෙපා (ප්‍රියා සූරියසේන)

මම කලින් සින්දුව දෙනකොට කිවුව නේද පාලනය කරගන්න අමාරුම දේ අපේ හිත කියල. මේ සින්දුවෙන්නම් කියවෙන්නෙ තමන්ගෙ හිත පාලනය කරගන්න දරන උත්සහයක් ගැන.

Thursday, October 6, 2011

හිතෙන හිතෙන තැන නවතිනවා (බන්දුල විජේවීර)

මේ ලෝකෙ තියන වේගවත්ම දේ මොකක්ද කියල ඔයා දන්නවාද? අපොයි ඔව් ඔයා ඒක දන්නවා. ඒ වගේම මේ ලෝකෙ තියන පාලනය කරගන්න අමාරුම දේ මොකක්ද කියලත් ඔයා දන්න්ව ඇතිනේ. හැබැයි මේ දෙකටම තියෙන්නෙ එකම එක උත්තරයයි ඒට තමයි අපේ හිත.

Saturday, October 1, 2011

පවස නිවන දිය පොදක් නොවි ඔබ ඇයි මහ සාගරයක් වූයේ (නාරද දිසාසේකර)

ඔයත කවද හරි  කවදාවත් ඔයාට අයිති වෙන්නෙ නැති කෙනෙක්ට ආදරය කරල තියෙනවද? සමහර විට ඔයා තාමත් එහෙම කෙනෙක්ට ආදරය කරනව එන්න පුලුවන්.