Saturday, February 28, 2015

අහස ගැලවී බිමට වැටෙද්දෙන්...(ජෙ.ඒ.මිල්ටන් පෙරේරා)

මේ ලෝකේ පාලනය කරන්නෙක් ඉන්නවාද......
ඇත්තටම මේ ලෝකේ හැම දෙයම පාලනය කරන
කෙනෙක් ඉන්නවා ඒ තමයි ස්වාභාව ධර්මය....
මම හිතන විදිහට ඒ ඇරෙන්න කාටවත් මේ ලෝකේ පාලනය කරන්න බෑ....
ඒ වගේම මේ ලෝකේ හැම දේම වෙනස්වෙන සුළුයි.....
මේ සින්දුව අහල බලන්න....

Tuesday, February 24, 2015

අහිම්වූ වූ සුන්දරත්වය.... (ගුණදාස කපුගේ)

උපමා, රූපක යොදාගෙන කල ඉතාමත් ඉහල ගනයේ නිමාණයක්...
සුමනා මියගොස්ය..  ඔහු තනියෙන්ය.... ඔහුට ඇත්තේ අහිමිවූ සුන්දර අතීතයක් පමණි......