tag:blogger.com,1999:blog-4892203259545891118.post4541854100053041622..comments2022-07-06T18:00:27.842-07:00Comments on ගී සිහින.....: නිති ගෙවුයන මැද රඟ දුන් පැනි සමනල සේනා (සෝමතිලක ජයමහ)Anonymoushttp://www.blogger.com/profile/13968212990688301720noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-4892203259545891118.post-22419271686296235092012-11-21T03:43:04.054-08:002012-11-21T03:43:04.054-08:00මේ සිංදුව කොච්චර ලස්සනද? ලස්සන වචන, ලස්සනම ලස්සන ...මේ සිංදුව කොච්චර ලස්සනද? ලස්සන වචන, ලස්සනම ලස්සන යෙදුම්. ඒ හඬේ තියෙන ලයාන්විත බවත් එක්ක මාර feeling එකක් එනව. මටත් පුංචි පුංචි දේවල් ටිකක් අහුවුනා. සිංදුවේ හරිම අර්ථය එන්න ඒවත් හරිගැස්සුවොත් හොඳයි කියල හිතුන නිසයි මේක ලියන්නෙ.

චමිලගෙ වචන බෙදීමෙ ගැටළු ටිකක් තියෙනව. ඒව බලල හදන්න. අර "පැනි", "සපැමින" වචන කෙසේ වෙතත් "වෙන" වචනෙ 'න' ණ කරන්න. --> වෙණ. වීණා වැයූ නෙ. ල ළ අතෑරල දාමු.

මේක ලියන මම වැඩකරන්නෙ ඉංග්‍රීසියෙන්. මගේ වැඩ කරපු කිසිම තැනක සිංහලෙන් එක ලියුමක්වත් ලියල නැහැ. මේක කියවන ඔයාල වැඩිදෙනෙකුගෙත් තත්වය එහෙම වෙන්න ඇති. ඒත් මගේ සිංහල බසට තියෙන ආසාව, කැමැත්ත හැමදාම වැඩිවෙනව.

මට ඔය 'බිතු සිතුවම් රූ වැනි' කියන යෙදුම ගැනනම් අවුලක් තියෙනව. බිත්තියෙ ඇඳපු රූප අනිත් පැත්ත හරවන්න බෑනෙ. එතකොට දාල ගිය යාළුවො කොහොමද 'බිතු සිතුවම් රූ වැනි' වෙන්නෙ?

කොහොම වුනත් මේ post එකට ගොඩක් ස්තුතියි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4892203259545891118.post-73128240226375456422012-02-04T02:56:52.132-08:002012-02-04T02:56:52.132-08:00@chamila buwaneka
මට දැනුයි තේරුනේ මම ඒක හරිගස්සන්...@chamila buwaneka
මට දැනුයි තේරුනේ මම ඒක හරිගස්සන්නම්.thankx ඒක ඒක කිව්වට.Anonymoushttps://www.blogger.com/profile/13968212990688301720noreply@blogger.comtag:blogger.com,1999:blog-4892203259545891118.post-1780393018697249872012-02-04T02:52:05.578-08:002012-02-04T02:52:05.578-08:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/13968212990688301720noreply@blogger.comtag:blogger.com,1999:blog-4892203259545891118.post-11751650286155312322012-02-03T07:15:54.872-08:002012-02-03T07:15:54.872-08:00ඒක වැරදියි චමිල
නිති - නිතර / සැම වෙලේම
ගෙවුයන - ...ඒක වැරදියි චමිල

නිති - නිතර / සැම වෙලේම
ගෙවුයන - ගෙදර උද්‍යානයේ
වැද රද දුන් - පැමිණ සැරි සැරූ

"හැමතිස්සෙම ගෙවත්තේ උයනට පැමිණ සැරි සැරූ සමණල සේනාව මෙන් වූ මිතුරන්.." කියන එකයි ඒකේ තේරුමතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-4892203259545891118.post-77655961236598053712012-02-03T06:58:19.874-08:002012-02-03T06:58:19.874-08:00@තිස්ස දොඩන්ගොඩ
මම හොයල බැලුවා එවගෙත් තියෙන්නෙ මගේ...@තිස්ස දොඩන්ගොඩ
මම හොයල බැලුවා එවගෙත් තියෙන්නෙ මගේ විඩිහටම තමයිනේAnonymoushttps://www.blogger.com/profile/13968212990688301720noreply@blogger.comtag:blogger.com,1999:blog-4892203259545891118.post-81199766557676884772012-02-03T06:56:06.905-08:002012-02-03T06:56:06.905-08:00http://srilankans.com.au/music?artist=498http://srilankans.com.au/music?artist=498Anonymoushttps://www.blogger.com/profile/13968212990688301720noreply@blogger.comtag:blogger.com,1999:blog-4892203259545891118.post-24604016144543712352012-02-03T06:49:38.341-08:002012-02-03T06:49:38.341-08:00@තිස්ස දොඩන්ගොඩ
thankx ඒකගැනන මම හොයල බලල හරිගස්සන...@තිස්ස දොඩන්ගොඩ
thankx ඒකගැනන මම හොයල බලල හරිගස්සන්නම්. බොහොම ස්තූතියිAnonymoushttps://www.blogger.com/profile/13968212990688301720noreply@blogger.comtag:blogger.com,1999:blog-4892203259545891118.post-36920724547680503782012-01-31T23:33:36.645-08:002012-01-31T23:33:36.645-08:00ලස්සන සයිට් එකක් - දිගටම කරගෙන යන්න
පොඩි අදහසක් ම...ලස්සන සයිට් එකක් - දිගටම කරගෙන යන්න

පොඩි අදහසක් මේක "නිතිගෙ උයන" නෙමේ නේද?
"නිති ගෙවුයන වැද රද දුන්...." නේද?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.com