tag:blogger.com,1999:blog-4892203259545891118.post7900398655339334563..comments2022-07-06T18:00:27.842-07:00Comments on ගී සිහින.....: සමොනල ඉසුරෙන් සතරකි ගංගා…(ජැක්සන් , රෝහණ , බන්දුල )Anonymoushttp://www.blogger.com/profile/13968212990688301720noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-4892203259545891118.post-69891616107330696822016-07-09T00:25:50.205-07:002016-07-09T00:25:50.205-07:00ඔබට බොහොම පින් මේ ගීය පලකලාට - ඔබට නිදුක් නිරෝගී ස...ඔබට බොහොම පින් මේ ගීය පලකලාට - ඔබට නිදුක් නිරෝගී සුව පතනවා!

ගීයෙහි පසුබිම ගැන කෙටි සටහන් තබන්නම් ඔබේ සටහන තවත් දිස්න දෙන්න. මේක දයානන්ද ගුණවර්ධනයන්ගේ මධුර ජවනිකා නාට්‍යයේ සින්බෑඩ් ගේ චාරිකාව කොටසේ එන ගීයක්... ශ්‍රී පාද සවුදමට අනුව හා සුමන සමන් සව්දම ඇසුරෙන් නිමැවුණු කව් දෙකකට පස්සෙ තමා මේ ගීය එන්නේ... සින්බෑඩ් සවුදි අරාබියෙ ඉඳල එන හින්දයි මෙතනට 'සවුදම්' ගීත ගෙනල්ල තියෙන්නෙ... මේ ගීය නිමැවිලා තියෙන්නේ ඩී වී ලැනරෝල් මහත්තයගෙ කවක් වන 'ලංකා විස්තරය' ට අනුව.. සින්බෑඩ් ආපහු යන්න නැවට නගින කොට තමා මේ ගීය ගැයෙන්නේ... පොඩි පොඩි පොඩි නිවැරදි කිරීම් වෙන්න ඕන පද පෙළට... "පෙළ පෙළ ගජ 'තුරඟුන්' පැන නැංගා.." ඊලඟට "බෝ-විලි ගමනින්.." බොහෝ විලියෙන් යුතුව කියන අර්ථය එන විදිහට පද බෙදෙන්න ඕන.
තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-4892203259545891118.post-40118404987851240322013-11-29T08:48:18.163-08:002013-11-29T08:48:18.163-08:00good work Chamila! Keep it up.
If you like, add...good work Chamila! Keep it up.

If you like, add us on facebook.

සුලලිත ගීhttp://www.facebook.com/sulalithageenoreply@blogger.com