Saturday, April 14, 2012

ඈත රටක සිට අමතමි........

ඔන්න මම සින්දුවක් අරගෙන ආව මට අදනම් lyrics දෙන්න විදිහක් නම් නෑ ඒක නිසා සමා වෙන්න සින්දුව විතරක් අදට දෙන්නම්. මේ සින්දුව ගායනා කරන්නෙ "ශෙර්ලි වෛජයන්ත" මහතා මේ සින්දුවේ නමනම් "මම   බොළඳ වියේ බැඳි ආදරේ" ඔයාටත් අත්දැකීම් ඇතිනේද?
 ඔන්න සින්දුව අරගන්න
Sherley Waijantha - Man Bolanda Wiye by rmcdex

Wednesday, April 11, 2012

සමා වෙන්න ඕනේ.......

ඔන්න මම කාලෙකින් අවා මට හරිම ඇබැද්දියක්නෙ වුනේ මගේ කොම්පියුටරේට වයිරස් එකක් ගියා ඉතින් ගාඩ් එකක් නැති නිසා සේරම format  කරන්න වුනා ඉතින් මගේ සින්දු ටිකත් නැති වුනා මම ආයිත් දැන් සින්දු හොයනවා ඔයාට දෙන්න.
  මම පිලිවෙලට දාන්න කියල පෝස්ට් ටිකක් (25 විතර)  ලියල තිබුනා SAVE කරල ඒටිකත් දැන් නෑ ඉතින් මම ආයිත් මුල ඉදන්ම පටන්ගන්න වෙනවා...... ඔයට ටික දවසක් ඉන්නවෙයි මොකද මගේ හිතටත් හරි නෑ.....