ඔන්න අදනම් ආවෙ කට්ටිය ආස සින්දුවක් අරගෙන. මේ සින්දුවනම් කට්ටිය හොඳට දන්න සින්දුවක් කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙද? කේක් සින්දුව කිවුවහම අපේ අම්මලත් දන්නව මේ සින්දුව නම්.
කට්ටියට ඉතින් දැන් අහල බලලම සින්දුව බාගන්න පුලුවන්නේ ඒක නිසා අහල බලලා ගන්න. මේ සින්දුවෙනම් මම Lyrics දෙන්නෙ නම් නෑ ඔයා දන්න සින්දුවලට මොකටද Lyrics.
Cake Song(Soora Pappa) by rmcdex
මෙන්න මෙතනින් සින්දුව අරගන්න
Twitter
Facebook
Digg
Delicious
Stumble
2 අදහස්:
menna video eka
http://www.youtube.com/watch?v=EXqZh-uf0Rs
Good...........................
Post a Comment