Tuesday, November 1, 2011

අසරණ වූ මා පමනයිදෝ (රොබින්සන් අන්දරය)

අපි පොඩි කාලෙදි බලපු ලසනම ලස්සන කතාවක් නේද රොබින්සන් අන්දරය. මතක් වෙනකොටත් ආසයි. මොනව කියන්නද කියලත් හිතාගන්න බෑ. දැන්නම් අපිට මේවගේ ලස්සන සිංහලෙන් හඬකවපු කතාවක්නම් බලන්න ලැබෙන එකක් නෑ කියල මට හිහෙනව.

Sayure(Robinson Andaraya) by rmcdex


සින්දුව අරගන්න මෙතනින්

Friday, October 28, 2011

රැජිනට යවනව කේක් එක (සූර පප්පා)

ඔන්න අදනම් ආවෙ කට්ටිය ආස සින්දුවක් අරගෙන. මේ සින්දුවනම් කට්ටිය හොඳට දන්න සින්දුවක් කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙද? කේක් සින්දුව කිවුවහම අපේ අම්මලත් දන්නව මේ සින්දුව නම්.
කට්ටියට ඉතින් දැන් අහල බලලම සින්දුව බාගන්න පුලුවන්නේ ඒක නිසා අහල බලලා ගන්න. මේ සින්දුවෙනම් මම Lyrics දෙන්නෙ නම් නෑ ඔයා දන්න සින්දුවලට මොකටද Lyrics.
Cake Song(Soora Pappa) by rmcdex
මෙන්න මෙතනින් සින්දුව අරගන්න

Tuesday, October 25, 2011

දයාබරව ඔබට ලියමි සෙනෙහසක් පතා (ශෙර්ලි වෛජයන්ත)

ඔයාට මතකද කාටහරි මුලින්ම ආදරෙයි ය්යපු දවස? කොහොමද එදා ඔයාට දැනුනු හැඟීම?  ඔයා එයාට දුන්නෙ ලියුමක් නම්(දැන් sms එකක් නෙ යවන්නෙ) ඔයටත් මේ සින්දුවෙ කියනව වගේ ගොඩක් දේවල් හිතෙන්න ඇති.

Sunday, October 23, 2011

වෙරළ කොහේදැයි බලපන්නේ (ෂෙල්ටන් පෙරේරා)

මුහුදු යන ජීවිතේ කොහොමද කියල ඔයා දන්නවාද? මම හිතනව මේ සින්දුවෙන් එයාලගෙ හැඟීම් කොහොම ඇතිද කියල ටිකක් හරි දැනගන්න පුලුවන් වෙයි කියලා. අප අතරින් සමුගත් "ෂෙල්ටන් පෙරේරා" විසින්  මෙම "මහ මුහුදු විමානේ" ගීතය  ගායනා කරේ.

Wednesday, October 19, 2011

ලොවේ දිනයක තනි වුනෝතින් (ටි.එම්.ජයරත්න)

ඔන්න තෙරෙන විදිහට කියනවනම් බොක්කටම වදින සින්දුවක් තමයි මේකනම්. අහන හැමෝගෙන්ම ගොඩක්ම දෙනෙක් හැගීම්බර වෙන හොදම සින්දුවක්. 

Tuesday, October 11, 2011

මොකටද හෙට ගැන හිතන්නේ (දේවානන්ද වෛද්‍යසේකර)

ඔයා අහල ඇති කතාවක් හැමදාම රෑට තමන් එදා දවසෙ කරපු දේවල් ගැනත් හෙට දවස කොහොමද ගත කරන්නේ කියන එක ගැනත් හොදට හිතල නිදාගන්න කියල..
මේ සින්දුවෙන් කියවෙන්නෙ එහෙම කරන්න එපා කියන එක නෙමෙයි මේකෙන් කියවෙන්නෙ

Monday, October 10, 2011

ඒ දිහා දෑස මා මට හොරා යන්නෙපා (ප්‍රියා සූරියසේන)

මම කලින් සින්දුව දෙනකොට කිවුව නේද පාලනය කරගන්න අමාරුම දේ අපේ හිත කියල. මේ සින්දුවෙන්නම් කියවෙන්නෙ තමන්ගෙ හිත පාලනය කරගන්න දරන උත්සහයක් ගැන.

Thursday, October 6, 2011

හිතෙන හිතෙන තැන නවතිනවා (බන්දුල විජේවීර)

මේ ලෝකෙ තියන වේගවත්ම දේ මොකක්ද කියල ඔයා දන්නවාද? අපොයි ඔව් ඔයා ඒක දන්නවා. ඒ වගේම මේ ලෝකෙ තියන පාලනය කරගන්න අමාරුම දේ මොකක්ද කියලත් ඔයා දන්න්ව ඇතිනේ. හැබැයි මේ දෙකටම තියෙන්නෙ එකම එක උත්තරයයි ඒට තමයි අපේ හිත.

Saturday, October 1, 2011

පවස නිවන දිය පොදක් නොවි ඔබ ඇයි මහ සාගරයක් වූයේ (නාරද දිසාසේකර)

ඔයත කවද හරි  කවදාවත් ඔයාට අයිති වෙන්නෙ නැති කෙනෙක්ට ආදරය කරල තියෙනවද? සමහර විට ඔයා තාමත් එහෙම කෙනෙක්ට ආදරය කරනව එන්න පුලුවන්. 

Thursday, September 29, 2011

නමක් නැති මහ කන්ඳ ඔබ (කසුන් ලකල්හාර)

මේ සින්දුව අහනකොට මට හිතුන දේම ඔයාටත් හිතෙයි කියල මම දන්නව, මොකක්ද දන්නවද? මේ සින්දුවෙන් කියවෙන්නෙ ඇත්තටම අපේ තාත්තා ගැන නේද කියල. 

Tuesday, September 27, 2011

කෝ ඈ කොහෙද මගෙ රන් කිරිල්ලි (බද්‍රජි මහින්ද ජයතිලක)

ඔන්න අරගෙන ආව පිස්සු හැදෙන සින්දුවක්. මොකද දන්නවද? මේ සින්දුවෙන් කියවෙන්නෙ විරහව ගැන ඒත් මේක අහනකොට අමුතු හැගීමක් තම්යි අපිට එන්නෙ.

Monday, September 26, 2011

සින්දු අහන කට්ටියට වැදගට්ම අවවාදයක්.

මම අද කියන්න යන්නෙ දේනම් සින්දු නිතරම අහන කට්ටිය තියන ප්‍රශ්ණයක් ගැන තමයි. මොකක්ද කියල දන්නවද. අපි සින්දුවක් ඇහුවහම හිතෙනව නේද අපිට මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ කියල??

Friday, September 23, 2011

දුරක ඔබ ගියා මේ හැටි මටම දුක තියා (රෝහන් ශාන්ත බුලේගොඩ)

"රෝහන බෝගොඩ" මහතානන් විසින් ගායනා කරන "මලට  මුව තියා මල්මත බඹරණුත් ගියා" තනික,ආදරය ගැනකියවෙන ලස්සන සින්දුවක් කියල කියන්න පුලුවන්.

Saturday, September 17, 2011

කිසිවක් තවමත් හමුව නොමැත මට (ජෙ.ඒ.මිල්ටන් පෙරේරා)

අදනම් මම ගෙනාව "ජෙ.ඒ.මිල්ටන් පෙරේරා'' මහත්මයාගේ ඔරිජිනල ගීතයක් "ජීව වේදනා" කියන ගීතය තමයි අද ඔයාලට මම ගෙනාවෙ. තාමත් සිරාවටම තම්න්ට තමන්ගෙ ආදරවන්තිය හෝ ආදර වන්තයා හමුවෙලා නැතිකෙනෙක් ඉන්නවනම් අහන්නම වටින සින්දුවක්. එහෙම කෙනෙක් ඉන්නවනම් ඉතින් ඒත් ඇහුවට කමක් නෑ. 

Wednesday, September 14, 2011

වැටී දෙපා ළඟ යශෝදරාවෝ (කරුණාරත්න දිවුල්ගනේ)

මේකනම් ඉතින් අපි හොඳට දන්න කතාවක් ගැන කියවෙන සින්දුවක්. මේකෙන් කියවෙන්නෙ යශෝදරාවන් ගේ ගුණ ගැනතමයි. අහන්න බලන්නකෝ.

Monday, September 12, 2011

ගමේ තුරුහිස් අතර පාවී සවන වැකෙනා කුරුළු ගීතය (කේමදාස මාස්ටර්)

ඇත්තටම මම නම් හරිම ආසයි ඈත ගමක ජීවත් වෙන්න. ඒකටනම් හේතු ගොඩක් තියනව එව වැඩක් නෑ සින්දුව ගැන කටාකරමුකෝ. අමුතුම සංගීතයක් තියන සින්දුවක් කියල අහන ඕනමකෙනෙක්ට හිතෙන්න පුලුවන්(සමහරවිට).

Friday, September 9, 2011

ඊයෙ වගෙ ද අද ටිකක් සුභයි අදට වඩා හෙට හොඳ වෙන්නේ (සි.ටී.ප්‍රනාන්දු)

මොනව වුනත් මේ කතාවනම් ඇත්ත. අපි හැමදාම මෙහෙම හිතනවනම් අපිට ගොඩාක් හොඳ වෙයි කියල මමත් හිතනව. අදත් අරගෙන ආවෙ අපේ ජිවිතයට ලොකු ආදර්ශයක් දෙන සින්දුවක් කියල කියන්න පුලුවන්.     අහන්නම වටින සින්දුවක් නිසා තමයි දෙන්න හිතුවෙ.

Tuesday, September 6, 2011

කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේම වන්තයින්ගෙන් (ජගත් වික්‍රමසිංහ)

අදනම් තරමක් අලුත් සින්දුවක් ගෙනාවෙ. මේක හොඳ අදරය කියන එක එක දවසක් හරි දැනිල තියන කෙනෙක් අහන්නම වටින සින්දුවක් තමයි මේක.

Sunday, September 4, 2011

සැඟවී වෙන්වෙලා තනිවී මේ රැයේ (ගුණදාස කපුගේ)

ආදරය ගැන තමයි මේ සින්දුවෙනුත් කියවෙන්නෙ. අමුතුම සින්දුවක් මටනම් කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ. එත් මේකම අහන්න බෑනෙ ඔයාලට දෙන්න තව සින්දු හොයන්නත් එපැයි අහල බලල ගුණ, දොස් කියන්නකෝ.

Friday, September 2, 2011

සෙනෙහස වැපුරු සරුකෙත වනසා (අමරසිරි පීරිස්)

මේක මටනම් තේරුම් ගන්නම අමාරු සින්දුවක් ඔයාලටවත් මේක තේරුම් ගන්න පුලුවන්ද බලන්නකෝ. මොකද මේක අහන කොට මට අදහස් දෙකක්ම එනව ඒකෙන් කෝකද හරි කියන්න බෑනෙ. අනික අදහස වෙන එකක් වෙන්නත් පුලුවන්නෙ. අහලම තෙරුම් ගන්න බලන්න

Wednesday, August 31, 2011

ඔබ කැමති ගීත ඉල්ලීම් අපෙන් ඉල්ලන්න

අපි දන්නව ඔබගේ ගීත ඇසීමේ රසවින්දනයන් විවිදාකාරයි. ඒක නිසා මට හිතෙන සින්දු විතරක් ඔයාලට දෙන එක හරි නෑ කියල මට හිතුන ඒක නිසා මම හිතුව ඔයාලගෙ අදහස් වලටත් ඉඩක් දෙන්න

අදුර වැටෙන්නට කලියෙන් ගෙදරට තල්ලු කරම් පුතුනේ (එඩ්වඩ් ජයකොඩි)

සින්දුවක් දෙන්න ටිකක් පරක්කු උනාට සමාවෙන්න හොඳ සින්දු හොයන්නත් ඔනෙනේ. මම අද ගෙනාවෙ අපේ රටේ විවිධ රැකියා කරන අය ඉන්නවානෙ, මේ සින්දුවනම් ටිකක් සමාජයේ පහල මට්ටමක රැකියාවක් ලෙස ඉස්සරනම් සැලකුව. ඒත් දැන්නම් එහෙම නෑ. මේ රැකියාවතමයි

Sunday, August 28, 2011

දැන් යුද්ධෙ අවසාන වුනා මට ඔබ හැර යන්න වුනා (එම.එස්.ප්‍රනාන්දු)

අපි දන්න යුද්ධෙ අවසානා වෙනකොට "එම්.එස් ප්‍රනාන්දු" මහත්තය හිටියෙ නෑ කියල නේද කල්පනා කරන්නෙ. එතුම කිවුවෙත් අපි දන්න යුද්ධය වගේම ලොකු යුද්ධයක් ගැන තමයි.

නිති ගෙවුයන මැද රඟ දුන් පැනි සමනල සේනා (සෝමතිලක ජයමහ)

මම අද අවෙ මේ ලොකෙ ඉන්න හැමොටව වගේ කාලයකදි ගැලපුන සින්දුවක් අරගෙන මටනම් මේක තමත් හොදට ගැලපෙනව. මොකක්ද දන්නවද මේ සින්දුව ඒක තමයි

දෑත ලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා (සනත් නන්දසිරි)

අපි මේ ලෝකයෙ වැඩියෙන්ම ආදරය කරන කෙනෙක් අපිට නැති වුනහම අපිට දැනෙන්නෙ කාටවත් කියාගන්න බැරි දුකක් නේද? මේක අහල බලන්න සමහරවිට දුක ගොඩක් වැඩි වෙයි,ඒත් එහෙම දෙයක් වෙලා නෑකියල මේක අහන්නැතුව ඉන්න එපා මේක හරිම දුක හිතෙන සින්දුවක්...

Saturday, August 27, 2011

විශේෂ දැනුම්දීමයි....

දන්නවානෙ මම් දෙන්නෙ රස විඳින්න පුලුවන් හොඳ සින්දු කියල ඉතින් මම ඔයාලට දෙයක් කියන්න ඕනෙ කියල හිතුව.

බණත් අහනවා හිතුනොත් බොරුත් කියනවා (ක්ලැරන්ස් විජේවර්ධණ )

ආහා කව්ද මේ අමුතු ජාතිය බණත් අහලා බොරුත් කියනව කියන්නෙ අදහන්නත් බෑ නේද? දැන ගන්න නම් මේක් අහන්නම වෙනව. මේක අහන්නම වටින සින්න්දුවක්..

Friday, August 26, 2011

ඔබ ආ දිනේ මතකයි ළදේ.... (ආවා ආදරෙන් රන් කැලුම් දිදී)

මතකද එයාව මුලින්ම meet වුන දවස? නැත්තන් එයාව මුලින්ම බලන්න ගිය දවස? ආහ! මතකයි නේද අද වගේ... තවත් හොදට මතක් කරගන්න මේ සින්දුව අහලම බලන්නකෝ

Wednesday, August 24, 2011

හදේ මෝරන ආදරේ .... (ඈත කඳුකර හිමව්අරනේ )

අනේ මන්ද මමනම් මෙවගැන දන්නෙත් මනෑ කියන්නත් ලැජ්ජයි වගේ...... කමක්නැ ඔන්න ඔහේ කියල දනවා.මමනම් ඔය ආදරේ ගැන වැඩිය දන්නෙ නැ. හැබැයි මේ සින්දුව අහන්නම වටින සින්දුවක්.

Tuesday, August 23, 2011

නිවන් සදාලන බුදුගුණමහිමේ ....

සාදු සාදු සාදු........ මම කිසිම ආගමකට අගෞරව කරන්නෙනෑ.... හැබැයි මම අදහන ධර්මයට මුල්තැන දෙන්න ඔනෙනේ එකයි මම මේ සින්දුව දෙන්න හිතුවෙ.... "අඩවන් දෙනෙතින් ගලනා" දැන් දන්නවා නේද සින්දුව මොකක්ද කියල.......

Saturday, August 20, 2011

මේ ලොවතුල අපට සැබෑවටම ආදරය කරන්නිය හදුනා ගැනීම.....

අපි ඉපදුන දවසේ ඉදලම අපේ හැම දෙයක්ම හොයල බලල කරල දෙන අපේ අම්ම තමයි ඉතින් අපිට හැමදාමත් අදරේ කරන එකම කාන්තාව. 
හැබැයි ඉතින් අපේ තාත්තත් ඉතින් අමතක කරන්න බැ නේද? එතුමත් ඉතින් අපිට උපන්දවසෙ ඉදල දුකක් නොදී බලා ගත්තනේ.

Wednesday, July 13, 2011

මම දෙන lyrics බලන විදිහ......

ඉතින් ලංකාවෙ ඉන්න ගොඩාරියක් කට්ටියට හැමදෙටම සින්දුව ඕනෙ වෙනවනෙ. මම ඉතින් නිකන් ඉන්නගමන් දවසක් හිතුනා කට්ටියට අමුතු විදිහකට  lyrics ටිකක් දෙන්න ලංකාවේ ඉතින් තියෙන්නේ පින්තුර වල සිංහලෙන් කොටපු lyrics තමයි. ඒව බලන්න ගියහම  lyrics තියෙන තැන වෙනම හොයන්න ඔනෙ ඊට පස්සෙ සින්දුව අහනගමන්නෙ එකත් බලන්න ඔනෙ. ඉතින් මේ DEX කොලුවට ඔහොම ඉන්නකොට හිතුනා  lyrics පොඩ්ඩක් අමුතු විදිහකට දෙන්න. හැබැයි මේකෙ අති අමුත්තකුත් නහැ. මම දෙන lyrics වෙනම save කරල තයාගන්න ඔනෙ නෑ. මොකද මම දෙන සින්දුවෙම  lyrics තියෙනව. වැඩි කතා නැවතුව මම කියන්නම්කො මේක වෙන්නේ කොහොමද කියල

වෙනස් විදිහකට lyrics....

මමත් ඉතින් බ්ලොගියක් ලියන්න පටන් ගත්තා LOL. අපි ඉතින් අලුතෙන් බ්ලොග් කලාවට අවේ. මම ඉතින් මෙ ගැජට් බැජට් ගැන වැඩිය දන්නෙ නෑ. 
මොනව ලියන්නද කියල හිත හිත ඉන්නකොට තමයි මෙහෙම අදහසක් අවෙ. මංගාව ඉතින් එකතු කරගත්තු සින්දු ටිකක් තියෙනව හබැයි ඉතින් ටිකක් පරණ සින්දු තමයි ඉතින් තියෙන්නෙ. මම හිතනවා ඉතින් පරණ සින්දු අහන කට්ටියත් අති කියල. හබැයි ඉතින් පරණ ඒව විතරක්ම දෙන්න අදහසක් නෑ.  පොඩි විවිධත්වයක් තියෙන සින්දු තමයි දෙන්නෙ...