මම දන්න විදිහට ආදරය ගැන ලියපු තවත් ලස්සන සින්දුවක්. අපි හිතන විදිහටම,අපි හිතන කෙනා අපිට ලංවුනහම මේවගේ දැනෙනව නේද? හරියට හඳපායල,තරු පායල, මල් පිපිල...... හා හා ඇති නේද?
මට හිතෙන විදිහටනම් මේ ගීතය ආදරය කියන ගොඩක් අමාරු ක්‍රිඩාව ජයගත්ත කෙනෙක් කියන සින්දුවක් වගේ.
මේක ගායනා කරන්නෙනම් ආදර ගීත වගේම, විරහ ගීත විශාල ප්‍රමාණයක් ගායනා කරල තියෙන
"මිල්ටන් මල්ලවරච්චි" කියන අසහාය ගායකය. එතුමන් ගැනත් අමුතුවෙන් කිඅයන්න ඔනි නැනෙ...
ආවා ආදරෙන් රන් කැලුම් දිදී//
සඳ පිරිලා නැඟුනා සේ මාගේ ජීවන අම්ඹරේ
තරු වැහැලා දිලුනා සේ මාගේ ජීවන අම්ඹරේ
මා සිතූ පෙර මා පැතූ පැතුමන්ලෙසේ
ආවා ආදරෙන්....
මල් පොපියා පිපුනාසේ පාළු මා හද විල්තලේ
රණ තිසරා සරණාසේ පාළු මා හද විල්තලේ
ආ දිනේ ඔබ ආ දිනේ මතකයි ළදේ
ආවා ආදරෙන්....
සඳ පිරිලා නැඟුනා සේ මාගේ ජීවන අම්ඹරේ
තරු වැහැලා දිලුනා සේ මාගේ ජීවන අම්ඹරේ
මා සිතූ පෙර මා පැතූ පැතුමන්ලෙසේ
ආවා ආදරෙන්....
මල් පොපියා පිපුනාසේ පාළු මා හද විල්තලේ
රණ තිසරා සරණාසේ පාළු මා හද විල්තලේ
ආ දිනේ ඔබ ආ දිනේ මතකයි ළදේ
ආවා ආදරෙන්....
මම යනවා, ආයිමත් අහන්න පුලුවන්,රසවිඳින්න පුලුවන් ලස්සන සින්දුවක් අරගෙන එන්නම්....
Twitter
Facebook
Digg
Delicious
Stumble
0 අදහස්:
Post a Comment