දන්නවානෙ මම් දෙන්නෙ රස විඳින්න පුලුවන් හොඳ සින්දු කියල ඉතින් මම ඔයාලට දෙයක් කියන්න ඕනෙ කියල හිතුව.
මේකයි මම ඔයාලට දෙන සින්දුවල හැම වගකීමක්ම මම බාරගන්නව කියල මම පොරොන්දුවෙනව. මම හැම වෙලාවෙම දෙන්න බලන්නෙ ඔයාලට ගීතයෙ original සින්දුවම තමයි ඒත් මම ඔරිජිනල්ම සින්දුව නෑ කියල මම ඔයාලට අලුතෙන් මියුසික් දාපු ටින් බෙලෙක්ක සින්දුනම් දෙන්නෙ නෑ. හොද අහන්න පුලුවන් හොද මියුසික් තියන එකක් තමයි දෙන්න බලන්නෙ. ඒත් මම කොහොම හරි උත්සහ කරන්නෙ ඔරිජිනල්ම සින්දුව දෙන්න තමයි.
සින්දුවක් අරගෙන එන්නම්කො.
Twitter
Facebook
Digg
Delicious
Stumble
0 අදහස්:
Post a Comment