ගායනයනම් කලින් සින්දුවෙ වගේම "අමරදේව මාස්ටර්" තමයි. කලින්වගේම මම මේ සින්දුව ලිව්වෙ කවුද කියනලනම් දන්නෙනැ.
මට හිතෙන විදිහටනම් සින්දුවක් රසවිදින්න ගායකය, රචකයා, සංගීතය කාගෙද කියන එකනම් බලපාන්නෙ නැ. ගායනය හොතනම්, හොඳ රචනයක්නම් සහ හොඳ සංගීතයක් කියන දේවල් සේරම එකතුවෙලා තමයි හොද ගීතයක් හැදෙන්නේ. හැබැයි ඒක එහෙමයි කියලා දෙයකුත් නෑ මොකද අපිට අපි කැමති සින්දුවක් අහන්න.
දැන් සින්දුව ගන ටිකක් කියන්නම්කො. මුලින්ම කියන්න ඔනෙ මට මේ සින්දුවෙ තියෙන සමහර වචනවල තේරුමනම් හරියටම තෙරෙන්නෙ නෑ එකනිස මම මේ සින්දුවෙ තෙරුම ගැනනම් මුකුත් කියන්න යන්නෙ නෑ.
අහලමතමඉ කට්ටියට මේකේ තෙරුම දැනගන්න වෙන්නේ
ඈත කඳුකර හිමව්අරනේ
සීත චන්දන ලපලුසෙවනේ
සුළං රෑල්ලේපාව එන්නේ ඔහුගෙ නාමාවේ//
සදැල්ලේ මිණිතලාවේ
තරුකාපිපි වෙලාවේ//
ලදලිඅන්ගේ සීන අතරෙ අසෙයි ඒ රූපේ
ඈත කඳුකර....
රනින්කළවන් පුලුල් උරයෙන්//
හසුන් ලමැදේ මුසුකරන්නේ
හදේ මෝරන ආදරේ
සදේසුමගුණ යාකෙරේ
සරාගී නිල් ණුවන් බදුනෙන් නුරා ඉතිරෙන්නේ
ඈත කඳුකර....
සීත චන්දන ලපලුසෙවනේ
සුළං රෑල්ලේපාව එන්නේ ඔහුගෙ නාමාවේ//
සදැල්ලේ මිණිතලාවේ
තරුකාපිපි වෙලාවේ//
ලදලිඅන්ගේ සීන අතරෙ අසෙයි ඒ රූපේ
ඈත කඳුකර....
රනින්කළවන් පුලුල් උරයෙන්//
හසුන් ලමැදේ මුසුකරන්නේ
හදේ මෝරන ආදරේ
සදේසුමගුණ යාකෙරේ
සරාගී නිල් ණුවන් බදුනෙන් නුරා ඉතිරෙන්නේ
ඈත කඳුකර....
ආඉත් එන්න හොද රසවිදින්න පුලුවන් සින්දුවක් අරගෙන... ගිහින් එන්නම්..
Twitter
Facebook
Digg
Delicious
Stumble
0 අදහස්:
Post a Comment