Sunday, March 8, 2015

නැලවිලි ගී අහලා ඇතේ ඒවා හරි පරණයි පුතේ...(එච් ආර් ජෝතොපාල සහ ෆ්‍රෙඩි සිලවා)

කොල්ලෙක්ට පොඩි එකෙක්ව නලවන්න දුන්නොත් කොහොමට තියෙයිද?
පරණ නැලවිලි ගී කියන්න බෑ මොකද ඒවා දැන් හොඳටම පරණයි..
ළමයෙක්ට හොඳ ආදර්ශයක් දෙන ගමන්ම ඒ ළමයාව නිදිකරවන්නේ කොහොමද මේ මාමලා දෙන්නා.....

Thursday, March 5, 2015

දෑස ගිනි දැල් වගේ දැවෙන්නේ මමයි....(එඩ්වර්ඩ් ජයකොඩි)

දඟලන සෙල්ලක් කාර කෙල්ලෙක්ට කවුද කැමති.....?
එත් හැම කොල්ලෙක්ම කැමති තමන් එක්ක විතරක් ඉද්දි දඟලන විසේකාර එත් අනිත් වෙලාවට හරිම අහිංසක කෙල්ලෙක්ට...
මම හිතන්නේ හැම කෙල්ලෙක් තුලම දඟකාර විසේකාර කෙල්ලෙක් ඉනාවා එත් එක අනිත් ඇයට පෙන්නන්නේ හරිම ටික දෙනයි....

Tuesday, March 3, 2015

ඔහොම හිනා වෙනකොට නුඹ ලස්සනයි උමා....(සමන් ජයනාත්)

ඉපදෙන විට කිසිදු ආගමක සලකුණක් නොමැතිව ඉපදෙන අප සියල්ලන්ම පසුව විවිධ ආගමික වතාවත් සඳහා විවිධ බලපෑම් මත යොමු වේ. එත් මේ මොන ආගමක හිටියත් ආදරය කියන්නේ සියල්ලන්ටම පොදු දෙයක්. ආදරයට ආගමක් , රටක් , ජාතියක් , භාෂාව වැදගත් වෙන්නේ නෑ. එත් විවිධ බලපෑම් නිසා මේ වගේ ආදර කතා කෙටිකලට විතරක් සීමා වෙලා තියෙනවා එත් ඒවා හිතන්නේ නැතිව අපිට ආදරය කරන්න පුලුවන්නම්.......

Saturday, February 28, 2015

අහස ගැලවී බිමට වැටෙද්දෙන්...(ජෙ.ඒ.මිල්ටන් පෙරේරා)

මේ ලෝකේ පාලනය කරන්නෙක් ඉන්නවාද......
ඇත්තටම මේ ලෝකේ හැම දෙයම පාලනය කරන
කෙනෙක් ඉන්නවා ඒ තමයි ස්වාභාව ධර්මය....
මම හිතන විදිහට ඒ ඇරෙන්න කාටවත් මේ ලෝකේ පාලනය කරන්න බෑ....
ඒ වගේම මේ ලෝකේ හැම දේම වෙනස්වෙන සුළුයි.....
මේ සින්දුව අහල බලන්න....

Tuesday, February 24, 2015

අහිම්වූ වූ සුන්දරත්වය.... (ගුණදාස කපුගේ)

උපමා, රූපක යොදාගෙන කල ඉතාමත් ඉහල ගනයේ නිමාණයක්...
සුමනා මියගොස්ය..  ඔහු තනියෙන්ය.... ඔහුට ඇත්තේ අහිමිවූ සුන්දර අතීතයක් පමණි......