Wednesday, August 31, 2011

ඔබ කැමති ගීත ඉල්ලීම් අපෙන් ඉල්ලන්න

අපි දන්නව ඔබගේ ගීත ඇසීමේ රසවින්දනයන් විවිදාකාරයි. ඒක නිසා මට හිතෙන සින්දු විතරක් ඔයාලට දෙන එක හරි නෑ කියල මට හිතුන ඒක නිසා මම හිතුව ඔයාලගෙ අදහස් වලටත් ඉඩක් දෙන්න

අදුර වැටෙන්නට කලියෙන් ගෙදරට තල්ලු කරම් පුතුනේ (එඩ්වඩ් ජයකොඩි)

සින්දුවක් දෙන්න ටිකක් පරක්කු උනාට සමාවෙන්න හොඳ සින්දු හොයන්නත් ඔනෙනේ. මම අද ගෙනාවෙ අපේ රටේ විවිධ රැකියා කරන අය ඉන්නවානෙ, මේ සින්දුවනම් ටිකක් සමාජයේ පහල මට්ටමක රැකියාවක් ලෙස ඉස්සරනම් සැලකුව. ඒත් දැන්නම් එහෙම නෑ. මේ රැකියාවතමයි

Sunday, August 28, 2011

දැන් යුද්ධෙ අවසාන වුනා මට ඔබ හැර යන්න වුනා (එම.එස්.ප්‍රනාන්දු)

අපි දන්න යුද්ධෙ අවසානා වෙනකොට "එම්.එස් ප්‍රනාන්දු" මහත්තය හිටියෙ නෑ කියල නේද කල්පනා කරන්නෙ. එතුම කිවුවෙත් අපි දන්න යුද්ධය වගේම ලොකු යුද්ධයක් ගැන තමයි.

නිති ගෙවුයන මැද රඟ දුන් පැනි සමනල සේනා (සෝමතිලක ජයමහ)

මම අද අවෙ මේ ලොකෙ ඉන්න හැමොටව වගේ කාලයකදි ගැලපුන සින්දුවක් අරගෙන මටනම් මේක තමත් හොදට ගැලපෙනව. මොකක්ද දන්නවද මේ සින්දුව ඒක තමයි

දෑත ලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා (සනත් නන්දසිරි)

අපි මේ ලෝකයෙ වැඩියෙන්ම ආදරය කරන කෙනෙක් අපිට නැති වුනහම අපිට දැනෙන්නෙ කාටවත් කියාගන්න බැරි දුකක් නේද? මේක අහල බලන්න සමහරවිට දුක ගොඩක් වැඩි වෙයි,ඒත් එහෙම දෙයක් වෙලා නෑකියල මේක අහන්නැතුව ඉන්න එපා මේක හරිම දුක හිතෙන සින්දුවක්...

Saturday, August 27, 2011

විශේෂ දැනුම්දීමයි....

දන්නවානෙ මම් දෙන්නෙ රස විඳින්න පුලුවන් හොඳ සින්දු කියල ඉතින් මම ඔයාලට දෙයක් කියන්න ඕනෙ කියල හිතුව.

බණත් අහනවා හිතුනොත් බොරුත් කියනවා (ක්ලැරන්ස් විජේවර්ධණ )

ආහා කව්ද මේ අමුතු ජාතිය බණත් අහලා බොරුත් කියනව කියන්නෙ අදහන්නත් බෑ නේද? දැන ගන්න නම් මේක් අහන්නම වෙනව. මේක අහන්නම වටින සින්න්දුවක්..

Friday, August 26, 2011

ඔබ ආ දිනේ මතකයි ළදේ.... (ආවා ආදරෙන් රන් කැලුම් දිදී)

මතකද එයාව මුලින්ම meet වුන දවස? නැත්තන් එයාව මුලින්ම බලන්න ගිය දවස? ආහ! මතකයි නේද අද වගේ... තවත් හොදට මතක් කරගන්න මේ සින්දුව අහලම බලන්නකෝ

Wednesday, August 24, 2011

හදේ මෝරන ආදරේ .... (ඈත කඳුකර හිමව්අරනේ )

අනේ මන්ද මමනම් මෙවගැන දන්නෙත් මනෑ කියන්නත් ලැජ්ජයි වගේ...... කමක්නැ ඔන්න ඔහේ කියල දනවා.මමනම් ඔය ආදරේ ගැන වැඩිය දන්නෙ නැ. හැබැයි මේ සින්දුව අහන්නම වටින සින්දුවක්.

Tuesday, August 23, 2011

නිවන් සදාලන බුදුගුණමහිමේ ....

සාදු සාදු සාදු........ මම කිසිම ආගමකට අගෞරව කරන්නෙනෑ.... හැබැයි මම අදහන ධර්මයට මුල්තැන දෙන්න ඔනෙනේ එකයි මම මේ සින්දුව දෙන්න හිතුවෙ.... "අඩවන් දෙනෙතින් ගලනා" දැන් දන්නවා නේද සින්දුව මොකක්ද කියල.......

Saturday, August 20, 2011

මේ ලොවතුල අපට සැබෑවටම ආදරය කරන්නිය හදුනා ගැනීම.....

අපි ඉපදුන දවසේ ඉදලම අපේ හැම දෙයක්ම හොයල බලල කරල දෙන අපේ අම්ම තමයි ඉතින් අපිට හැමදාමත් අදරේ කරන එකම කාන්තාව. 
හැබැයි ඉතින් අපේ තාත්තත් ඉතින් අමතක කරන්න බැ නේද? එතුමත් ඉතින් අපිට උපන්දවසෙ ඉදල දුකක් නොදී බලා ගත්තනේ.