Saturday, August 20, 2011

මේ ලොවතුල අපට සැබෑවටම ආදරය කරන්නිය හදුනා ගැනීම.....

අපි ඉපදුන දවසේ ඉදලම අපේ හැම දෙයක්ම හොයල බලල කරල දෙන අපේ අම්ම තමයි ඉතින් අපිට හැමදාමත් අදරේ කරන එකම කාන්තාව. 
හැබැයි ඉතින් අපේ තාත්තත් ඉතින් අමතක කරන්න බැ නේද? එතුමත් ඉතින් අපිට උපන්දවසෙ ඉදල දුකක් නොදී බලා ගත්තනේ.



ඒ කතා අති මම ඉතින් දෙන මුල්ම සින්දුව විදිහට අම්මගෙ ආදරේ ගැන කියවෙන සින්දුවක් දෙන්න හිතුවා.මොකද හැම දෙයක්ම පටන් ගන්නකොට සුභ විදිහට පටන්ගන්න ඔනෙනේ ඒක්යි මම දෙයක් පටන්ගන්න හොදම කෙනාගෙන්ම මේක පටන්ගත්තෙ.
මේක ඉතින් අපි හුඟක් අය ආසකරන ගීතයක් තමයි 
"ආදරයේ උල්පත වු අම්මා" {මෙතනින් සින්දුව අරගන්නකෝ.....}
අපිට ඉතින් ආදරේ කරන,කරපු තවත් කට්ටිය ඉන්නවනෙ මම එයාලටත් සින්දු දෙන්නම්. මමත් ඉතින් කාලයක්..... අපෝ ඒවගැන පස්සෙ කිඅන්නම්කෝ.  මගේ Lyrics බලන විදිහ දන්නවානේ? 
(දන්නැත්තම් මෙතනින් බලන්නකො)

ආදරයේ උල්පත වු අම්මා මා ඔබගේ පුතු වු...
ඔබ මතු බුදුවන දවසේ මා රාහුල කුමරුන්සේ 
සෙවණපතා අදමෙන් පැමිණෙන්නේ සුනැගිනල්ලේ එල්ලී

සඳ දියකොට කිරිවතුරෙන් ඒ දියරෙන් මුවදෝවා 
දිව මතුරක්වන් නැලවිලි ගීයෙන් මතකයි මා නැලවුවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී ඒ ජීවිතයට කිරිදි පණදි මා දැඩිකල අම්මා

ආදරයේ උල්පත වු...........

තුරුලටගෙන අත්පා හැඩ ගස්වා නිදිගන්වා යහන්ගැඹෙ
සිහිනෙන්ගෑ සුවදක්මෙන් සිහිවෙයි ඒ කිරි සුවඳඔබේ
දවසින් දවසට සෙණෙහසලඹැදි ගෙනදි දිවියට නවපණලඹැදි මා දැඩිකල අම්මා

ආදරයේ උල්පත වු...........

මේ ලොවතුල මවකගේ සෙනෙහස තවත් කිසිවෙකුට හෝ දියහැකිද? තවත් සින්දුවක් අරගෙන එන්නම් 

0 අදහස්:

Post a Comment