Tuesday, August 23, 2011

නිවන් සදාලන බුදුගුණමහිමේ ....

සාදු සාදු සාදු........ මම කිසිම ආගමකට අගෞරව කරන්නෙනෑ.... හැබැයි මම අදහන ධර්මයට මුල්තැන දෙන්න ඔනෙනේ එකයි මම මේ සින්දුව දෙන්න හිතුවෙ.... "අඩවන් දෙනෙතින් ගලනා" දැන් දන්නවා නේද සින්දුව මොකක්ද කියල.......

අපිට මේවගේ සින්දු අහන්න ලබෙන්නෙනම් වෙසක් එකට එහෙමත් නැත්තම් පෝය දවසකට තමයි. මම ඉන්නවනේ මම දෙන්නම් මෙවගේ නිතර නිතර අහන්න ලබෙන්නෙ නැති සින්දු....
සින්දුව ගැන කතා කරනවාමනම් අපේ රටේ ඉන්න මහා ගාන්ධර්වයා තමයි මේ ගීතය ගයනා කරන්නේ.
ගීතය රචනාකරේ කවුද කියලනම් මම හරියට දන්නෙ නෑ.....
මේ ගීතය අහනකොට මට වෙලාවකට හිතෙනවා මේ බුදුපිලිමය අඹපුකෙනා කොහොම සාමධියකට සමවැදිල මේ වැඩේ කරන්න ඇද්දකියල....
මම කියෙව්ව අතිනේද.




අඩවන් වු දෙනෙතින් ගලනා
මෙත් මුදිතා කරුණා දහරා//
තෙමා තෙමා හද ගලාගලා යන ලෝතුරු ගුණමහිමේ
මහමෙව්නා උයණේ....
සමාධි බුදුපිලිමේ

අඩවන් වු ....

පිරීඉතිරී යන මහවතුරක්සේ
ගලාහලෙන සිහිලැල් ගඟුලක්සේ
ගිමන් නිවාලන භවකතරේ
නිවන් සදාලන බුදුගුණමහිමේ
මහමෙව්නා උයණේ....
සමාධි බුදුපිලිමේ

අඩවන් වු ....  




සින්දුව මෙතනින් අරගන්නකෝ.....
ආයිත් එන්නම්කෝ ලස්සන සින්දුවක් අරගෙන.... යන්නම්.....

0 අදහස්:

Post a Comment