Wednesday, August 31, 2011

ඔබ කැමති ගීත ඉල්ලීම් අපෙන් ඉල්ලන්න

අපි දන්නව ඔබගේ ගීත ඇසීමේ රසවින්දනයන් විවිදාකාරයි. ඒක නිසා මට හිතෙන සින්දු විතරක් ඔයාලට දෙන එක හරි නෑ කියල මට හිතුන ඒක නිසා මම හිතුව ඔයාලගෙ අදහස් වලටත් ඉඩක් දෙන්න

ඔයාල කැමති ගීතයක් තියනවනම් මගේ ඊමේල් ලිපිනයට ඊමේල් එකක් එවන්න. Rmc.dex@gmail.com
හැබැයි පොඩි කොන්දෙසි වගයක් තියනව

  • මම පුලුවන් උපරිමයෙන් ඔයාලගෙ සින්දු හොයල දෙන්න උත්සහ කරනවා මම ඒ සින්දුව හොයා ගත්තගමන් ඒක ඔයාලට අහන්න පුලුවන් සින්දුවක්නම් මම මේකෙ පොස්ට් එකකුත් එක්ක දානවා.
  • අනික ඔයාල ඉල්ලන සින්දු තරමක් පැරණි ගීත වෙනවනම් මම කැමති
  • තව ගායකයා සඳහන් කරනවානම් සොයාගැනිමට පසහසුවක් වෙනවනෙ


0 අදහස්:

Post a Comment