කොල්ලෙක්ට පොඩි එකෙක්ව නලවන්න දුන්නොත් කොහොමට
තියෙයිද?
පරණ නැලවිලි ගී කියන්න බෑ මොකද ඒවා දැන් හොඳටම
පරණයි..
ළමයෙක්ට හොඳ ආදර්ශයක් දෙන ගමන්ම ඒ ළමයාව
නිදිකරවන්නේ කොහොමද මේ මාමලා දෙන්නා.....
මාමේ මේ බකමුණා හා හා හ්ම් හ්ම් ගෑවා
බිලිඳු නලෝලා නලෝලා
මාමේ මේ මු මීමා කන්දෙන් පැන ආවා
බිලිඳු නලෝලා නලෝලා
කිරිමුට්ටිය නුඹේ ගඟේ ගියා
ගඟ දෙගොඩින් එය ගලා ගියා
නැලවිලි ගී අහලා ඇතේ
ඒවා හරි පරණයි පුතේ
අලුතින් හදලා නැලවිලි ගීයක්
මාමා කියයි නලෝලා...
මාමේ මේ බකමුණා...
දොයි දොයි දොයි මගෙ දොයිය පුතේ
දියුණට යන අය දුටොත් පුතේ
කටු ගසනා ඇය හුඟක් ඇතේ
නුඹ ඒ වැන්නෙක් නොවෙන් පුතේ
මිනිසුන් අතරේ මිනිසෙක් වාගේ
හිටපන් පුතේ සිනා වී....
මාමේ මේ බකමුණා...
කලත් විවේචන බොහෝ දෙනා
වැඩක් ඇති වැඩක් කරනු මනා
නොකලොත් කාටත් බොරු වංචා
හොඳ මිනිහෙක් වෙයි මේ පැන්චා
තුරුලට ගන්නා නට නට ඉන්නා
Twitter
Facebook
Digg
Delicious
Stumble
0 අදහස්:
Post a Comment