දඟලන සෙල්ලක් කාර කෙල්ලෙක්ට කවුද කැමති.....?
එත් හැම කොල්ලෙක්ම කැමති තමන් එක්ක විතරක් ඉද්දි දඟලන විසේකාර එත් අනිත් වෙලාවට හරිම අහිංසක කෙල්ලෙක්ට...
මම හිතන්නේ හැම කෙල්ලෙක් තුලම දඟකාර විසේකාර කෙල්ලෙක් ඉනාවා එත් එක අනිත් ඇයට පෙන්නන්නේ හරිම ටික දෙනයි....
පුංචි දඟකාරි ළපටි හැඩකාරි
දෑස ගිනි දැල් වගේ
දැවෙන්නේ මමයි දැවෙන්නේ මමයි
දැවෙන්නේ මමයි
කොළ නීල දෑස අගින් බලනා මියුලැසියේ
තරහක් මවනා හිතුවක් කාරි
ඔය දඟකාරකම් ඔය හැඩකාරකම්
මට දෝ නුඹේ ආදරේ
වරල මොනර පිලසේ විහිදවනා සියුමැලියේ
කිසිවක් නාහන හිතුවක්කාරියේ
ඔය දඟකාරකම් ඔය හැඩකාරකම්

Twitter
Facebook
Digg
Delicious
Stumble
0 අදහස්:
Post a Comment