මමත් ඉතින් බ්ලොගියක් ලියන්න පටන් ගත්තා LOL. අපි ඉතින් අලුතෙන් බ්ලොග් කලාවට අවේ. මම ඉතින් මෙ ගැජට් බැජට් ගැන වැඩිය දන්නෙ නෑ.
මොනව ලියන්නද කියල හිත හිත ඉන්නකොට තමයි මෙහෙම අදහසක් අවෙ. මංගාව ඉතින් එකතු කරගත්තු සින්දු ටිකක් තියෙනව හබැයි ඉතින් ටිකක් පරණ සින්දු තමයි ඉතින් තියෙන්නෙ. මම හිතනවා ඉතින් පරණ සින්දු අහන කට්ටියත් අති කියල. හබැයි ඉතින් පරණ ඒව විතරක්ම දෙන්න අදහසක් නෑ. පොඩි විවිධත්වයක් තියෙන සින්දු තමයි දෙන්නෙ...
මම සින්දු එක්ක පද මාලාවත් දෙන්න හිතන් ඉන්නව එකනම් ටිකක් වෙනස් විදිහකට තමයි දෙන්න හිතන් ඉන්නෙ..... හබැයි ටික දවසක් ඉවසන්න වෙනව. මොකද මේ DEX කොලුව මේපාර තමයි මුල්ම වතවට A/L ලියන්න ඉන්නේ... එකට මේ දවස්වල බැහැලම වැඩ. මම Lyrics ගැන ඊලග පොස්ට් එකෙන් කියන්නම්කො එහෙමනම් මම ගියෝ...........
Twitter
Facebook
Digg
Delicious
Stumble
0 අදහස්:
Post a Comment