ඉතින් අපි කරන්නෙ මොකක්ද කොහොම හරි නෙට් එකෙන් හරි යලුවෙක්ගෙන් හරි මේ අපි ආසකරන සින්දුව හොයගන්නව. ඒ හොයාගෙන මොකද කරන්නෙ දවස තිස්සෙම මේක අහනව ඒත් ඊට පස්සෙ අපිටම හිතෙනව මේක දැන්නම් අහලම එපාවෙලා තියෙන්නෙ. ඉතින් කලින් හිතුවෙ කොහොමද කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑ කියල නේද? මෙහෙම වෙන්නෙ ඇයි කියලනම් මම දන්නෙ නෑ ඒත් ඒකට කරන්න පුලුවන් දෙයක් මම කියන්නම්. මම නම් දැන් කරන්නෙ මේක තමයි.
ඒකට කරන්න තියෙන්නෙ අපි කැමති සින්දි ටිකක් හොයාගෙන ඒව සේරම එකට දාල අහන එක එතකොට ඒවත් එපා වෙනව කාලයක් යනකොට ඒත් සින්දු ප්‍රමාණය වැඩි වෙනකොයට කාලයක් යනව ඒකවෙන්න.
ඔන්න පොඩි දෙයක් කිව්ව ඒත් ඉතින් ඒක ඔයාලට කොහොම සාර්ථක වෙයිද දන්නෙ නෑ. කොහොම වුනත් කරලම බලන්නකෝ.
Twitter
Facebook
Digg
Delicious
Stumble
0 අදහස්:
Post a Comment