"හන්තන කඳූපෙළ" කියන මේ අමුතුම සින්දුව ගායනා කරන්නෙ "බද්‍රජි මහින්ද ජයතිලක" මහත්මයා. මම අහපු හරිම අමුතු සින්දුවක් කියල කියන්න පුලුවන් ඔයාලත් අනිවර්යෙන්ම එහෙම වෙනවයි කියල මට හිතෙනව. අහලම කොහොමද කියල කියන්නකෝ.
ඔන්න අරගන්න සින්දුව
හන්තාන කඳුපෙල සඳට ආවඩා
සරසවියට පිනි
පොදක් වැටෙනවා
මගෙ හද මැදුරට අඳුර ගලනව
බට්ටිච්චෙක් මගෙ දුකට හඬනව
කෝ ඈ කොහෙද මගෙ රන් කිරිල්ලි
ඇයිදො ගියෙ ඉගිල්ලි
මා මෙහි හැරදා
ඈතයි.... ඔබ ගියෙ දුර ඈතයි
නිවහන මගෙ සීතයි
එන්න යලි පියඹා
මා
මෙන් තනි වුන බට්ටිච්චො
ගොම්මන් අඳුරට බියවීදෝ
විරහ ගීය මගෙ ගයනවදෝ
මා
සනසන්නට හඬනවදෝ
පියඹා යන්නට මටනම් බෑ....
ඈ..සරසවියට එන්නෙත් නෑ...
ගඟ ලග පෙම් මග පාළු වෙලා
මල් පෙති බොරදියෙ මලිනවෙලා
කෝ ඈ....
ආය්ත් එන්නම් සින්දුවක් අරගෙන.
ඔයාටත් සින්දුවක් ඕනෙ නම් මුල්පිටුවෙ තියන form එක පුරවන්න එතකොට මම සින්දුව හොයල බලන්නම්.
Twitter
Facebook
Digg
Delicious
Stumble
0 අදහස්:
Post a Comment