ඇත්තටම මේක හරිම අමුතු ආකාරයේ ගීතයක් කියල කියන්න පුලුවන්. අනික ඒකට හොඳ හේතුවකුත් තියනව කියල කියන්න පුලුවන් මොකද මේ ගීතය සංගීතවත් කරල තියෙන්නෙ "කේමදාස" ශූරීන් විසින් මෙතුමන්ගේ සංගීත දැණුම මෙතුමන් හොදින් ප්‍රයෝජනයට අරගෙන අපිට ඉතාමත් හොඳ ගීත නිර්මාණ බිහිකර ලබාදුන්න. එතුමන්ගෙන් ඒවගෙ බිහිවුන එක් ගීතයක් තමයි "සොඳුර මට සමුදෙන්න" කියන ගීතය මේ මුල් පදපේලිය ඇහුවහමනම් හිතෙන්නෙ දුක හිතෙන සින්දුවක් කියල නේද? ඒක එහෙමද කියල දැන ගන්න අහන්නම වෙනව නැත්තම් මම මෙච්චර වෙලා කියපුවයින් වැඩක් නැතිවෙනවනෙ.
සොඳුර මට සමුදෙන්න
සමුදෙන්න
සොඳුර මට සමුදෙන්න සමුදෙන්න//
ඈත ගමේ සරු පස පෙරලන්නට
මායනවා අද උදෑසනම
මායනවා අද උදෑසනම
සොඳුර මට සමුදෙන්න සමුදෙන්න//
ගමේ තුරුහිස් අතර පාවී
සවන වැකෙනා කුරුළු ගීතය
ඔබේ මෘදු ප්‍රිය වදන් වාගේ
ඔබේ මෘදු ප්‍රිය වදන් වාගේ
නිවාලනු මැන මගේ සරතැස
නිවාලනු මැන මගේ සරතැස
සොඳුර මට......
අස්වණු පීදී කරලින් බරවී
මුළු රට ඉතිරේ ජය පානේ
ඉරහඳ පායන වසන්තයේ
ඉරහඳ පායන වසන්තයේ
අපි බොමු මංගල මදුපානේ
සොඳුර මට....
සොඳුර මට සමුදෙන්න සමුදෙන්න//
ඈත ගමේ සරු පස පෙරලන්නට
මායනවා අද උදෑසනම
මායනවා අද උදෑසනම
සොඳුර මට සමුදෙන්න සමුදෙන්න//
ගමේ තුරුහිස් අතර පාවී
සවන වැකෙනා කුරුළු ගීතය
ඔබේ මෘදු ප්‍රිය වදන් වාගේ
ඔබේ මෘදු ප්‍රිය වදන් වාගේ
නිවාලනු මැන මගේ සරතැස
නිවාලනු මැන මගේ සරතැස
සොඳුර මට......
අස්වණු පීදී කරලින් බරවී
මුළු රට ඉතිරේ ජය පානේ
ඉරහඳ පායන වසන්තයේ
ඉරහඳ පායන වසන්තයේ
අපි බොමු මංගල මදුපානේ
සොඳුර මට....
Twitter
Facebook
Digg
Delicious
Stumble
0 අදහස්:
Post a Comment