"ඔබේ සිනා ලඟ නෙත නැවතුණුදා" කියන මේ මම අද දෙන්න හදන සින්දුව ගායනා කරන්නෙ "ජගත් වික්‍රමසිංහ" මහත්මයානන්. අත්තටම අපිට ආදරය කරද්දි කාවවත් අනුකරනය කරන්න හදන්නෙ නෑ නේද? අපි හැමෝටම තමන්ටම ආවේනික වුන ආදරය කිරීමේ හැකියාවක් තියනව නේද! ඉතින් අපිට මොකද කාගෙවත් ආදර කතා? අහලම බලන්නකෝ මේ සින්දුවත්.
සින්දුව මෙතනින් අරගන්න
ඔබේ සිනා ලඟ නෙත නැවතුනු දා
ඔබේ කතා ලඟ සිත නැවතුනු දා
ප්‍රේමය සහැදඉන්නෙමී//
මේ ලෝ තලයේ
ඔබේ සිනා ලඟ....
කුමටද උපමා ඉතිහාසේ උන්
ප්‍රේම වන්තයින්ගෙන්
කුමටද ආදරයේ පෙම් සැමරුම්
පෙම් පාරාදීසෙන්
ඉමක් කොනක් නැති ආකාසේ
තරු පායා එනසේමා
ඉමක් නිමක් නැත පෙම්
හදවත් තුල පෙම් සිතිවිලි බෝමා
ඔබේ සිනා ලඟ....
ඔබේ කතා ලඟ සිත නැවතුනු දා
ප්‍රේමය සහැදඉන්නෙමී//
මේ ලෝ තලයේ
ඔබේ සිනා ලඟ....
කුමටද උපමා ඉතිහාසේ උන්
ප්‍රේම වන්තයින්ගෙන්
කුමටද ආදරයේ පෙම් සැමරුම්
පෙම් පාරාදීසෙන්
ඉමක් කොනක් නැති ආකාසේ
තරු පායා එනසේමා
ඉමක් නිමක් නැත පෙම්
හදවත් තුල පෙම් සිතිවිලි බෝමා
ඔබේ සිනා ලඟ....
මෙතනින් lyrics බලවිදිහ ගැන දැනගන්න
Twitter
Facebook
Digg
Delicious
Stumble
0 අදහස්:
Post a Comment