"මාළිගා සොයා" කියන අද දෙන සින්දුව ගායනා කරන්නේ "ප්‍රියා සූරියසේන" මහත්මයා විසින් තම්යි. මතක් කරල බලන්නකෝ අපිට කොච්චර ඕනේ නැති වුනත් අපේ හිතට ආදරය ඇතිවුන අවස්තාවක් ගැන
සින්දුව අග්ගන්න....
මාලිගා සොයා ප්‍රේම මාලිගා සොයා
දෑස යන්නෙපා මාගේ දෑස යන්නෙපා
බාලිකා රුවේ නාරි ලාලිතේ සොයා
දෑස යන්නෙපා මාගෙ දෑස යන්නෙපා
මේ උදෑසනේ රෑ සැඳෑ රැයේ
චාරුතේ හිමී කෝලපානවා
ඒ දිහා දෑස මා මට හොරා යන්නෙපා
දෑස මානයේ නේළු බාලිකාවියේ
මාලිගා සොයා....
සිහීනයේ පුරා නාගදේ විසේ
ඈ මැවී මැකී ඒවි පායලා
සිහිනයේ නාරි රු මා සොයා එන්නෙපා
සිහින මානයේ නේළු බාලිකාවියේ
මාලිගා සොයා....
lyrics අලන විදිහ දැනගන්න...
Twitter
Facebook
Digg
Delicious
Stumble
0 අදහස්:
Post a Comment