Thursday, October 6, 2011

හිතෙන හිතෙන තැන නවතිනවා (බන්දුල විජේවීර)

මේ ලෝකෙ තියන වේගවත්ම දේ මොකක්ද කියල ඔයා දන්නවාද? අපොයි ඔව් ඔයා ඒක දන්නවා. ඒ වගේම මේ ලෝකෙ තියන පාලනය කරගන්න අමාරුම දේ මොකක්ද කියලත් ඔයා දන්න්ව ඇතිනේ. හැබැයි මේ දෙකටම තියෙන්නෙ එකම එක උත්තරයයි ඒට තමයි අපේ හිත.
හිතක් තියනවානම් ඔයාට අහන්න හොද සින්දුවක් තම්යි මේ සින්දුව.
"බන්දුල විජේවීර" මහතා විසින් ගායනා කරන "හිත හීලෑ නෑ" සින්දුව මගින් කෙනෙකුගේ හිතක් ගැන බොහොම සරලව කියල දෙනව.
සින්දුව අරගන්න....

හිත හීලෑ නෑ හරිම මුරණ්ඩුයි
තැන තැන ඇවිදිනවා
හිතෙන හිතෙන තැන නවතිනවා//

හිත ඉගිලෙනවා කාශ්මීරයේ
සුදු හිම කඳු අතරේ
මා තනි වෙනවා පායුග දවනා
හිරු දැක වැලි කතරේ

හිත හීලෑ නෑ....

මා සැනසෙනවා මා ප්‍රිය ලඳගේ
බැඳි සැනසුම් සිසිලේ
හිත හිනැහෙනවා මා මගතොටදී
දුටු ලඳ මුව මඩලේ

හිත හීලෑ නෑ....


lyrics බලන විදිහ දැනගන්න....

1 අදහස්:

ගල්මල්-Coral said...

නිරුදක මරු කතරේ

Post a Comment