හිතක් තියනවානම් ඔයාට අහන්න හොද සින්දුවක් තම්යි මේ සින්දුව.
"බන්දුල විජේවීර" මහතා විසින් ගායනා කරන "හිත හීලෑ නෑ" සින්දුව මගින් කෙනෙකුගේ හිතක් ගැන බොහොම සරලව කියල දෙනව.
සින්දුව අරගන්න....
හිත හීලෑ නෑ හරිම මුරණ්ඩුයි
තැන තැන ඇවිදිනවා
හිතෙන හිතෙන තැන නවතිනවා//
හිත ඉගිලෙනවා කාශ්මීරයේ
සුදු හිම කඳු අතරේ
මා තනි වෙනවා පායුග දවනා
හිරු දැක වැලි කතරේ
හිත හීලෑ නෑ....
මා සැනසෙනවා මා ප්රිය ලඳගේ
බැඳි සැනසුම් සිසිලේ
හිත හිනැහෙනවා මා මගතොටදී
දුටු ලඳ මුව මඩලේ
හිත හීලෑ නෑ....
lyrics බලන විදිහ දැනගන්න....
Twitter
Facebook
Digg
Delicious
Stumble
1 අදහස්:
නිරුදක මරු කතරේ
Post a Comment