මේ සින්දුවෙන් කියවෙන්නෙ එහෙම කරන්න එපා කියන එක නෙමෙයි මේකෙන් කියවෙන්නෙ
අපේ අතීතය බොහොම දුක්බර එකෙක් වෙන්න පුලුවන් ඒත් අපි හෙටත් එහෙම වෙයි කියල කවදාවත් දුක් වෙන්න එපා කියල තමයි මේ සින්දුවෙන් කියවෙන්නෙ.
"සතුට විලයි සැපත මලයි" කියන මේ සින්දුව ගායනා කරන්නෙ "දේවානන්ද වෛද්‍යසේකර" මත්මයා විසින්.
බොහොම කෙටි සින්දුවක් වුනත්,ජීවිතයට විශාල ආදර්ශයක් මේ සින්දුවෙන් ලබාදෙනවා.
සින්දුව අරගන්න....
සතුට විලයි සැපට මල්යි
නෙළුවොත් මල අතින් එකයි//
පමා වුනොත් මල පරවෙයි//
ඉරට යටින් හඳට යටින්
කාලය පැනයනවා//
මල ඊයට ඇයි අඬන්නේ
මොකටද හෙට ගැන හිතන්නේ//
කඳුලයි ඉකියයි ඇයි පිළිගන්නේ
සිනාව ආවම කොතැනද ඉන්නේ
මල් කෙමියේ පැණි පෙරෙන්නේ
ජීවිතයේ රස තියෙන්නේ//
සතුට විලයි සැපට මල්යි
නෙළුවොත් මල අතින් එකයි//
පමා වුනොත් මල පරවෙයි//
ඉරට යටින් හඳට යටින්
කාලය පැනයනවා//
Twitter
Facebook
Digg
Delicious
Stumble
0 අදහස්:
Post a Comment