අද ගෙනාපු සින්දුවෙ මුල්මපද පේලි ටිකනම් ඔයාට ගොඩක්ම පුරුදු ඇතිකියල මම හිතනව මොකද මම පොඩිකාලේ දන්න එකම සින්දුව මේ සින්දුවෙ මුල්ම පද ටික තමයි
"රෝස මලේ නටුවෙ කටූ" මෙන්න මම අද දෙන සින්දුව මේ සින්දුව ගායනා කරන්නෙ "ඇනෙස්ලි මාලේවන" මහත්මයා විසින්. මේ සින්දුවෙ තේරුමනම් අහල තේරුම් ගන්න පුලුවන් නිසා මම තේරුම ගැන කියන්න යන්නෙ නෑ. අහලත් බලන්නකෝ
සින්දුව අරගන........
රෝස මලේ නටුවෙ කටූ
වන බඹරෝ ඔහොම හිටූ
නටුව නොවෙයි මම මල සිඹිමී
මම ළමයෝ පැණින් උරමී//
කලු දෙබරුන් නැත පැණි බොන්නේ
වන බඹරුයි එහි රස දන්නේ
මල නොතලා එහි පැණි උරලා
මල දමලා උන් යති පැනලා
රෝස මලේ...
මලෙහි පැණි නැත පවතින්නේ
පැණි හිඳිලා මල පරවෙන්නේ
කලු දෙබරෝ නැතුවද දන්නේ
වන බඹරුන් නැත එහියන්නේ
රෝස මලේ...
lyrics බලන විදිහ දැනගන්න... වන බඹරෝ ඔහොම හිටූ
නටුව නොවෙයි මම මල සිඹිමී
මම ළමයෝ පැණින් උරමී//
කලු දෙබරුන් නැත පැණි බොන්නේ
වන බඹරුයි එහි රස දන්නේ
මල නොතලා එහි පැණි උරලා
මල දමලා උන් යති පැනලා
රෝස මලේ...
මලෙහි පැණි නැත පවතින්නේ
පැණි හිඳිලා මල පරවෙන්නේ
කලු දෙබරෝ නැතුවද දන්නේ
වන බඹරුන් නැත එහියන්නේ
රෝස මලේ...
Twitter
Facebook
Digg
Delicious
Stumble
0 අදහස්:
Post a Comment