ඔබ
හිතනවද මම දෙන්න හදන මේ ගීතය ගායනා කරන ගායකයාට මේ ගීතය නිසා කවදාවත් විවාහ වෙන්න
බැරිඋනා කියල. ඔබ එහෙම හිතුවත් නැතත් ඒක ඇත්තටම සිද්දවෙලා තියෙනවා.
මේ ගීතය ලංකාවේ ප්රසිද්ද ගීතයක්
කියන්නත් පුළුවන්. මොහු මෙම ගීතය ගයනා කරපු විදිහ කොපමණ තාත්විකද කියනවනම් මේක
අහපු ගොඩදෙනෙක්ම හිතන්නේ මොහු ඇත්තටම වැන්දඹු පිරිමියෙක් කියලයි ඒ නිසාම මොහුට
විවාහ නොවී සිටින්නට සිදුවෙන්න ඇති කියල තමයි මටනම් හිතෙන්නේ.
මොනදේ වුනත් මේ ගීතයත් හරිම ලස්සන ගීතයක්,අහන්න පුළුවන් ගීතයක් කියල බය නැතිව කියන්න පුළුවන්. මේක අහල බලන්න මේ ගීතය ගයනා කරන්නේ K සේන කියන ගායකයා.

Twitter
Facebook
Digg
Delicious
Stumble
4 අදහස්:
Patta, man me sinduva hoya hoya hitiye. Meka kiyanne me kenadamada? tava kauruhari kiyanavada? Man mekata vada venas ekak ahala tinava. Kohoma unath man mara asay me sinduvata.
Thanks,
Shyam.
මේක තමයි ඔර්ජිනල් සින්දුව, shyam අහන්න ඇත්තේ පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ අය ගායනාකරපු එක වෙන්න ඕන.
ස්තුතියි මේ ඔර්ජිනල් එක අහන්න සැලස්වුවට
එහෙම කියන කෙනෙක් ගැන මම නම් වැඩිය දන්නේ නෑ. මේක තමයි ඔරිජිනල් සින්දුව මේක හොදයි.
බොහොම ස්තුතියි
ස්තුතියි අදහස් වලට
Post a Comment