Thursday, November 28, 2013

සමොනල ඉසුරෙන් සතරකි ගංගා…(ජැක්සන් , රෝහණ , බන්දුල )

අද ගීතය නම් වේදිකා නාට්‍යය ගීතයක්  මේ ගීතය මදුර ජවනිකා කියන වේදිකා නාට්‍යයේ එන රෝහණ බැද්දගේ , බන්දුල විජේවීර සහ ජැක්සන් ඇන්තනි විසින් ගායනා කරන ගීතයක්.

Tuesday, November 26, 2013

කොහොමද මම සිහිකරන්නේ පුතුගේ උපන්දිනේ...(K සේන)

ඔබ හිතනවද මම දෙන්න හදන මේ ගීතය ගායනා කරන ගායකයාට මේ ගීතය නිසා කවදාවත් විවාහ වෙන්න බැරිඋනා කියල. ඔබ එහෙම හිතුවත් නැතත් ඒක ඇත්තටම සිද්දවෙලා තියෙනවා.

Saturday, November 23, 2013

සරාගයෙන් එදා බලා...(ෂෙල්ටන් පෙරේරා)

කාලෙකට පස්සේ අයෙත් සින්දුවක් අරගෙන අවා හරියටම අවුරුද්දකටත්  ටිකක් විතර පස්සේ තමයි මෙහෙම පොස්ට් එක්ක අරගෙන අවේ.