අපි හිතනෙවත් නැති වෙලාවක ලස්සන ගෑණු ලමයෙක් දැක්කහම අපිත් කුකුලව
දැක්ක නරියා වගේ ඉතින් බලාගෙන ඉන්නවා නේද?
ඒත් ඉතින් එයා යන්න ගියහම අපිට දැනන දුක නේද හැබැයි වැරදිලාවත් අපිත් එක්ක එයා
හිනාවුනොත් එහෙම නිදාගෙනත් ඉවරයි එදාට....
සමහර විට එයාව හීනෙන් කසාදබඳීන්නත් ඉඩ තියෙනවා.....
"කිත්සිරි ජයසේකර" මහතා විසින් ගායනා කරන "සින්ඩරෙල්ලා" කියන සින්දුව තමයි මම අද ඔයාට
දෙන්න අරගෙන ආවෙ.
මට ගොඩක් කට්ටිය කියල තියෙනව මේ සින්දුව තම්යි එයාලගෙ ආසම සින්දුව කියල. බලන්න
ඔයත් අහල ඇතිනෙ මේ සින්දුව Cinderella (සින්ඩරෙල්ලා) by rmcdex
.
.
කැමේලියා මල් සුවඳට
සඳ කෙමි මත පා තිය තියා//
මගේ කුටියේ කව්ලු දොරින්
ඉඟි බින්ද දෑස ඒ ඔබමද
සින්ඩරෙල්...ලා..
සකුන ගීය සැඟවී යන
පලා පැහැයෙ කලු තවරා//
සැන්දෑ අඳුර ගේන පවන වගේ සියුම් සරින්
ඈත එපිටින් හදට වඩින
සින්ඩරෙල්...ලා..
කැමේලියා මල්....
සුසුදු හංස පියාපතින්
ගෙත්තම් කොට නිමවා//
ඇන්ද සිනිඳු සේද සලුව වලාකුලින් අතුරා
යන්න ගියේ බිය හිතිලද
සින්ඩරෙල්...ලා..
කැමේලියා මල්....
Twitter
Facebook
Digg
Delicious
Stumble
0 අදහස්:
Post a Comment