Pahana Thiya by rmcdex

පාන තියා බුදු සාදුට හිමිදිරියේ
සැමදා දෙන්නා ගෙදරින් එනවා
ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනිකරලා
කෝච්චියේ විරිඳු කියන්නට එනවා
අපි කෝච්චියේ විරිඳු කියන්නට එනවා
ඉගෙන ගන්න ආස වුනත් ඉස්කෝලේ පහු කරලා
එන්නේ අපි ඒ දිහාවවත් නොබලා
අම්මා රැකගන්නේ අපි කවි කියලා
බින් ගේ තුල කලුවරවී පුරුදු එලිය ළඟ එනවා
කොලඹට යන කාටත් තිසරණ පතලා
මේන් වැන්ද ජය ලැබෙන්න අත් වැන්දලා
පාන තියා බුදු සාදුට....
ඊලඟ නැවතුම අවම බැහැල යනව නුවර බලා
ඇත්නම් සතයක් දමන්න පින් සලකා
අහිතක් නෑ කාසි නැතත් අපි යනවා
පාන තියා බුදු සාදුට.....
Twitter
Facebook
Digg
Delicious
Stumble
0 අදහස්:
Post a Comment