Wednesday, July 13, 2011

මම දෙන lyrics බලන විදිහ......

ඉතින් ලංකාවෙ ඉන්න ගොඩාරියක් කට්ටියට හැමදෙටම සින්දුව ඕනෙ වෙනවනෙ. මම ඉතින් නිකන් ඉන්නගමන් දවසක් හිතුනා කට්ටියට අමුතු විදිහකට  lyrics ටිකක් දෙන්න ලංකාවේ ඉතින් තියෙන්නේ පින්තුර වල සිංහලෙන් කොටපු lyrics තමයි. ඒව බලන්න ගියහම  lyrics තියෙන තැන වෙනම හොයන්න ඔනෙ ඊට පස්සෙ සින්දුව අහනගමන්නෙ එකත් බලන්න ඔනෙ. ඉතින් මේ DEX කොලුවට ඔහොම ඉන්නකොට හිතුනා  lyrics පොඩ්ඩක් අමුතු විදිහකට දෙන්න. හැබැයි මේකෙ අති අමුත්තකුත් නහැ. මම දෙන lyrics වෙනම save කරල තයාගන්න ඔනෙ නෑ. මොකද මම දෙන සින්දුවෙම  lyrics තියෙනව. වැඩි කතා නැවතුව මම කියන්නම්කො මේක වෙන්නේ කොහොමද කියල

.


හැබැයි ඉතින් මේ මම දෙන lyrics බලන්න වෙන්නෙනම් Jet Audio ඒක නැත්තම් ඉතින් මෙතනින් බාගන්නකෝ. මෙහෙමකරන්නකෝ. මුලින්ම සින්දුව බාගෙන play කරන්න ඊට පස්සෙ. Jet Audio වින්ඩෝවෙ උඩම තියෙන Show Lyric කියන ටැග් එකට කොටන්න.
ඊට පස්සේ සෙරමහරි මෙන්න මේ විදිහට Lyrics පෙන්නයි.

1 අදහස්:

ruka said...

චමිල,
ඔයාගෙ උත්සාහය අගය කරනවා. ඔබ ඔය පෙන්වපු විදියට අපි lyrics බලන්නෙ පින්තූරයක් විදියට. ඔබ එසේ සැකසුවෙ tag editor එකට ගිහිත් එහි picture යන්නට ඔබේ lyrics සහිත පින්තූරය ඇතුළත් කිරීමෙන්. නුමුත් නිවැරදි අන්දම නම් tag editor එකේlyrics යන තැනට ගී පද text ආකාරයෙන් ඇතුලත් කිරීමයි. එවිට Windows media player එක හෝ Jet Audio හෝ lyrics පෙන්වන ඕනෑම Audio player එකක ගීතය වාදනය කරද්දි lyrics බලාගන්න පුළුවන්.
ඒ සඳහා player එක පෙර සූදානම් කිරීමක් කල යුතු වෙනවා.player එකේ play යටතේ තියෙනවා lyrics,captions,subtitles කියලා. ඒකෙ on if available කියන එක on කරලා තියෙන්න ඕන. අනික visualization වල Album art කියන එකේ තියෙන්න ඕන.
මේවා player එකක සාමාන්‍ය සීරුමාරු කිරීම්.
https://dl.dropbox.com/u/48062010/Pinthaliya%20post/Sujatha%20Diyani%20-%20Sayure%20Pipee.mp3
ඔය link එකේ ගීය download කරගෙන මා කියූ දේ කරලා බලන්න. ඔබට තවත් බොහෝ දේ අධ්‍යනය කරන්න, http://pinthaliya.wordpress.com වල තියෙන Audios අහලා බලන්න.
මට පෙණුනෙ ඔබ තමා විසින්ම හාරා බලා ඉගෙන ගන්න කෙනෙක් ලෙසට එහෙම අයට උදව් කරන්න මං කැමතියි. නැතිව මං පන්ඩිතයෙක් වෙන්න හැදුවා නොවෙයි.
මම රුක්මන්
naotunna@gmail.com

Post a Comment