මේ සින්දුව තමයි "මන්දාරම් අඳුර මැදින්" ගායනා කරන්නේ "ක්රිශාන්ත එරන්දක" මහතා. ඔයත් අහන ගමන් හිතල බලන්න මේවගේ අවස්තාවක් ලැබුනොත්?????
Mandaram Andura madin-Krishan Erandhake by rmcdex
මන්දාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියානම් .....
තනියටවත් යන්නට මදි
කුඩේ යටින් ඔබේ ලඟින්
නොතෙමී තෙමි තෙමි සතුටින්
යන්නට තිබුනා.....
මන්දාරම් අඳුර මැදින්.....
මග යන එන අයට හොරෙන්
ඔබෙ දෑසට එබී බලා
කොපුලේ වැහි බිඳුවක රස
බලන්න තිබුනා....

Twitter
Facebook
Digg
Delicious
Stumble
0 අදහස්:
Post a Comment