Saturday, August 4, 2012

මා සුන්දර සිහිනයක් මැව්වා (නදීක ජයවර්ධණ)

ඔන්න මම අද දවසට ගේන දෙවෙනි සින්දුව මොකද අනිද්දා අපිට උසස්පෙළ පටන්ගන්නවා ඒ කියන්නේ ඉතින් කාලෙකට එන්න වෙන්නේ නෑ කියන එකනේ.
මේ සින්දුව අලුත් සින්දුවක් ඒත් හොඳයි කියල හිතුන නිසා මේකත් දෙන්න ඕනේ කියල හිතුනා.
සින්දුව තමයි "සිහිනයක්" ගායනා කරන්නේ "නදීක ජයවර්ධණ" මහතා අහල බලලා හොඳයිනම් අරගන්න.
Nadeeka Jayawardana Sihinayak by rmcdex




රැය පහන් කලා ඔබ ගැන සිතමින් 
මා හද උමතුවෙන්
නීල ණුවන් දකිනා තුරු ඔබගේ
මා නෙත් අවදියෙන්
සොඳුරු ආදරේ මිහිර විඳින්නට 
අප සිත් එක්වේවී
අපේ ආදරේ උණුසුම ලබමින් 
ඒ සිත් සැනසේවී
පුංචි සන්දියේ සෙල්ලම් කල හැටි
තාමත් මට මතකයි
වෙරළ දිගේ ගං ඉවුරු දිගේ 
ඇවිදපු හැටි මට මතක්යි
යෞවනියක වී ඔබ මා අත ගෙන
මේ සැන්දෑ යාමේ
සොඳුරු ආදරේ මිහිර විඳින්නට
මේ සුමිහිරි යාමේ

මා සුන්දර සිහිනයක් මැව්වා
අප වටකර සිහිනයක් මැව්වා
ඔබ මගෙ කර සිහිනයක් මැව්වා
ප්‍රියාදරියේ///

රැය පහන් කලා....
මා සුන්දර සිහිනයක් .....


0 අදහස්:

Post a Comment