"ටි.එම්.ජයරත්න" මහතා විසින් ගායනා කරන "මුළු ලොවම නැති වුනත්" සින්දුව. ඔයත් කවදාම හරි කාටහරි හදවතින්ම ආදරය කරල ඒත් එයාව ඔයාට නැති වුනෝතින්????
ඒත් ඔයා තාමත් එයාටම ආදර කරනවානම්?? ඒක තම්යි සෑබෑම ආදරය කියන්නේ
සින්දුව අරගන්න.....
මුළු ලොවම නැති වුනත් එකම හදවතක්
ඇත ඔබේ නාමයෙන්
ඇත ඔබේ නාමයෙන්//
ඔබේ සෙවනෙහි රැදී ඉන්නට
වරම් නැති වූ ලෝකයෙන්//
වෙන්ව සිටිනා හුදෙකලාවේ
එකම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන්
මුළු ලොවම....
ලොවේ දිනයක තනි වුනෝතින්
ඔබේ හද සෝතාපයෙන්//
සොයා එන්නට සිටින කැපවී
එකම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන්
මුළු ලොවම....
Twitter
Facebook
Digg
Delicious
Stumble
4 අදහස්:
මේක මහ බහුබූතයක්නෙ අප්පා...මාව එපා කියලා ගියා නම් තව කට්ට කාගෙන හිටපන්කෝ. නටන්න තියෙන නැටුම් ඔක්කොම නටලා දෙල් වුනාම විතරක් ආයිත් එන්නළු මම බලන් ඉන්නම්ලු...අන්තිමට මොකද දන්නවද වෙන්නේ? ආයිම හරි ගියාම මාව දාලා යනවා.
ආදරේ කරනවානම් පණවගේ බලාගන්න එක වෙනම කතාවක්.ඒ වුනාට ඉතින් මෙහෙම බලන් ඉන්න නම් මොලේ අමාරුවක් තියෙන්න ඕනේ.
නෑ නෑ.. එහෙමත් නෑ. මොනවා වුනත් එයා වගේම වෙන්න ඕනද මාත්.අනිත් එක එයාගෙ හැඟීම් එයාට, මගේ හොඳහිත පිරිසිඳු ආදරය මට..
මෙන්න මෙහෙම ලොකු යුද්ධයක් යනවා....දෙපැත්තම එක වගේ ප්‍රබලයි.ජය කාටද?....:D :D :D
mamath aasama sindhuwak
@ලකී වික්‍රමසිංහ
කොහොම උනත් ඔය සින්දුවෙන් කියවෙන වගේ බලාගෙන ඉන්න කට්ටිඅත් ඇතිනේද????
@ඔබ නොදුටු ලොවක්.....
tnkx
Post a Comment