"ශෙර්ලි වෛජයන්ත" මහතා විසින් ගායනා කරන "මාසිත මියුරු කල්පා" ගීතයේ සරළ අදහස වෙන්නෙ පෙම් හසුනකින් තම ආදරය ප්‍රකාශකල තරුණයෙකු එයට පිළිතුරක් ලැබෙනතෙක් නොයිවසිල්ලෙන් බලාසිටින ආකාරය පිළිබඳවයි කියන එකයි මගේ අදහසනම්.
අහලම බලලා සින්දුව දැන් බාගන්නකෝ
Ma Sitha Miyuru Kalpana (මා සිත මියුරු කල්පනා) by rmcdex
සින්දුව අරගන්න....
මාසිත මියුරු කල්පනා
රස පද වැලක පෙරලුනා
මිහිරියෙ ඔබට බැඳුනු ප්‍රේමයේ නමින්
නැවුම් සිතක ඔබට බැඳුනු ප්‍රේමයේ නමින්//
රුවැති මල්ක් මද සුළඟට සැලෙන හැටි සිතා
බඹර තුඩක් මල් පෙති මත ලියයි පෙම් කතා
ඔබට කෙලෙස අමතන්නද නොහැක ගනු සිතා
දයාබරව ඔබට ලියමි සෙනෙහසක් පතා
මාසිත මියුරු කල්පනා ...
රණ මයුරෙක් මයුරියකගෙ රැඟුම ගැන සිතා
තුඩින් තුඩග බැදුනු පෙමක් අගෙයි ගනු සිතා
ඔබ අමතන මෙවන් පතක පිළිතුරක් පතා
දැනගන්නට මා රිසියෙනි කිමද ගත් සිතා
මාසිත මියුරු කල්පනා ...
Twitter
Facebook
Digg
Delicious
Stumble
1 අදහස්:
මමත් කැමති සින්දුවක්..
Post a Comment