අන්න ඒවගේ ආදරයක් ගැන තම්යි "නාරද දිසාසේකරයන්" විසින් ගායනා කරන "මේ භවයෙදි මුලු දියදායේ" කිය සින්දුවෙන් කියවෙන්නෙ. මේ සින්දුවෙ වගේ සමහර විට ඔයාටත් හිතිල ඇති එයාව නොලැබුනත් එයා පේන්න හරි ඉන්නවනම් කියල.
සින්දුව මෙතනින් අරගන්න
මේ භවයෙදි මුලු දිය දායේ
එකතු නොවෙණු ඇත අප ආයේ
පවස නිවන දිය පොදක් නොවි ඔබ
ඇයි මහ සාගරයක් වූයේ//
ඔබ ගැන ඉපදෙන සිතුවිල්ලේ
අවසන මුල්ලවේ ලැතැවිල්ලේ//
වෙරළෙහි ගල් පරයක් විය හැකිනම්
තෙමුනත් ඇත කරදිය රැල්ලේ
මේ භවයෙදි මුලු ....
සුදු මුදු වැල්ලෙහි නතර වෙලා
රළ පස රළ ලුහු බඳිනු බලා//
සුසුම් වළලු උඩු ගුවනට යවනෙමි
පැතුම් සඳුන් හද ගලෙහි උලා
මේ භවයෙදි මුලු ....
Twitter
Facebook
Digg
Delicious
Stumble
2 අදහස්:
මේ ගීතය ගැන මට හිතෙන දේ කියන්න ගියොත් ඒක තමයි ලෝකෙ තියෙන දිගම කමෙන්ටුව වෙන්නෙ.
ඒ නිසා වෙන මුකුත් නොකියා මේ ටික විතරක් කියන්නම්:
"මේ ගීතය අපිත් එක්ක බෙදාගත්තට බොහොම පින්!"
ඒ මොකෝ ඒ????????????????
Post a Comment