ඔන්න ආයිත් සින්දුවක් ගෙනාවා මේක ටිකක් අහන ගමන් හිතන්න දෙයක් තියෙන සින්දුවක්. සින්දුව ගායනා කරන්නේ "සෝමතිලක ජයමහ" මහතා මෙතුමා තමයි මගෙත් ප්රියතම ගායකයා. සින්දුව තම්යි "සුනිල්වන් ණුවන් යුග" අහල බලන්න....
සුනිල්වන් ණුවන් යුග වසා උතුර උතුරා
ගැලූ කඳුලු ගංඟාවේ ඇය දැන් කිඳීලා
ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා
හැදූ මව්නි පියතුමනි කරුණාව පාලා
මට මේක දඟ ගෙයකි දෙන වේදනාවන්
සතුටයි දුකයි කඳුල එකසේ දරා මන්
සැනසී සිටින්නෙම්ද ඇගෙ දුක බලා දැන්
සුව සෙත පතා දෙන්න ආසිරි දයාවෙන්
සුනිල්වන් ණුවන් යුග........
රජ දහන වැලි කතර වුව උරුම වේනම්
මට ඈගෙ පිළිසරණ මතු වාසනාවන්
මගේ ජීවනේ ගීයෙ ඇගෙ හඬ නොවේනම්
හද වෙනෙහි සත්සර සදා ගොලු වුනාදෙන්
සුනිල්වන් ණුවන් යුග........