Thursday, September 29, 2011

නමක් නැති මහ කන්ඳ ඔබ (කසුන් ලකල්හාර)

මේ සින්දුව අහනකොට මට හිතුන දේම ඔයාටත් හිතෙයි කියල මම දන්නව, මොකක්ද දන්නවද? මේ සින්දුවෙන් කියවෙන්නෙ ඇත්තටම අපේ තාත්තා ගැන නේද කියල. 

Tuesday, September 27, 2011

කෝ ඈ කොහෙද මගෙ රන් කිරිල්ලි (බද්‍රජි මහින්ද ජයතිලක)

ඔන්න අරගෙන ආව පිස්සු හැදෙන සින්දුවක්. මොකද දන්නවද? මේ සින්දුවෙන් කියවෙන්නෙ විරහව ගැන ඒත් මේක අහනකොට අමුතු හැගීමක් තම්යි අපිට එන්නෙ.

Monday, September 26, 2011

සින්දු අහන කට්ටියට වැදගට්ම අවවාදයක්.

මම අද කියන්න යන්නෙ දේනම් සින්දු නිතරම අහන කට්ටිය තියන ප්‍රශ්ණයක් ගැන තමයි. මොකක්ද කියල දන්නවද. අපි සින්දුවක් ඇහුවහම හිතෙනව නේද අපිට මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ කියල??

Friday, September 23, 2011

දුරක ඔබ ගියා මේ හැටි මටම දුක තියා (රෝහන් ශාන්ත බුලේගොඩ)

"රෝහන බෝගොඩ" මහතානන් විසින් ගායනා කරන "මලට  මුව තියා මල්මත බඹරණුත් ගියා" තනික,ආදරය ගැනකියවෙන ලස්සන සින්දුවක් කියල කියන්න පුලුවන්.

Saturday, September 17, 2011

කිසිවක් තවමත් හමුව නොමැත මට (ජෙ.ඒ.මිල්ටන් පෙරේරා)

අදනම් මම ගෙනාව "ජෙ.ඒ.මිල්ටන් පෙරේරා'' මහත්මයාගේ ඔරිජිනල ගීතයක් "ජීව වේදනා" කියන ගීතය තමයි අද ඔයාලට මම ගෙනාවෙ. තාමත් සිරාවටම තම්න්ට තමන්ගෙ ආදරවන්තිය හෝ ආදර වන්තයා හමුවෙලා නැතිකෙනෙක් ඉන්නවනම් අහන්නම වටින සින්දුවක්. එහෙම කෙනෙක් ඉන්නවනම් ඉතින් ඒත් ඇහුවට කමක් නෑ. 

Wednesday, September 14, 2011

වැටී දෙපා ළඟ යශෝදරාවෝ (කරුණාරත්න දිවුල්ගනේ)

මේකනම් ඉතින් අපි හොඳට දන්න කතාවක් ගැන කියවෙන සින්දුවක්. මේකෙන් කියවෙන්නෙ යශෝදරාවන් ගේ ගුණ ගැනතමයි. අහන්න බලන්නකෝ.

Monday, September 12, 2011

ගමේ තුරුහිස් අතර පාවී සවන වැකෙනා කුරුළු ගීතය (කේමදාස මාස්ටර්)

ඇත්තටම මම නම් හරිම ආසයි ඈත ගමක ජීවත් වෙන්න. ඒකටනම් හේතු ගොඩක් තියනව එව වැඩක් නෑ සින්දුව ගැන කටාකරමුකෝ. අමුතුම සංගීතයක් තියන සින්දුවක් කියල අහන ඕනමකෙනෙක්ට හිතෙන්න පුලුවන්(සමහරවිට).

Friday, September 9, 2011

ඊයෙ වගෙ ද අද ටිකක් සුභයි අදට වඩා හෙට හොඳ වෙන්නේ (සි.ටී.ප්‍රනාන්දු)

මොනව වුනත් මේ කතාවනම් ඇත්ත. අපි හැමදාම මෙහෙම හිතනවනම් අපිට ගොඩාක් හොඳ වෙයි කියල මමත් හිතනව. අදත් අරගෙන ආවෙ අපේ ජිවිතයට ලොකු ආදර්ශයක් දෙන සින්දුවක් කියල කියන්න පුලුවන්.     අහන්නම වටින සින්දුවක් නිසා තමයි දෙන්න හිතුවෙ.

Tuesday, September 6, 2011

කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේම වන්තයින්ගෙන් (ජගත් වික්‍රමසිංහ)

අදනම් තරමක් අලුත් සින්දුවක් ගෙනාවෙ. මේක හොඳ අදරය කියන එක එක දවසක් හරි දැනිල තියන කෙනෙක් අහන්නම වටින සින්දුවක් තමයි මේක.

Sunday, September 4, 2011

සැඟවී වෙන්වෙලා තනිවී මේ රැයේ (ගුණදාස කපුගේ)

ආදරය ගැන තමයි මේ සින්දුවෙනුත් කියවෙන්නෙ. අමුතුම සින්දුවක් මටනම් කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ. එත් මේකම අහන්න බෑනෙ ඔයාලට දෙන්න තව සින්දු හොයන්නත් එපැයි අහල බලල ගුණ, දොස් කියන්නකෝ.

Friday, September 2, 2011

සෙනෙහස වැපුරු සරුකෙත වනසා (අමරසිරි පීරිස්)

මේක මටනම් තේරුම් ගන්නම අමාරු සින්දුවක් ඔයාලටවත් මේක තේරුම් ගන්න පුලුවන්ද බලන්නකෝ. මොකද මේක අහන කොට මට අදහස් දෙකක්ම එනව ඒකෙන් කෝකද හරි කියන්න බෑනෙ. අනික අදහස වෙන එකක් වෙන්නත් පුලුවන්නෙ. අහලම තෙරුම් ගන්න බලන්න