"අත් වැල ගිලිහී ලොව තනි වු දා" අදනම් මම සින්දුවෙ තේරුම කියන්න යන්නෙ නෑ.මේ සින්දුව ගායනා කරන්නෙ බොහොම ගැඹුරු කටහඬක් තියෙන "අමරසිරි පීරිස" මහත්මයා කොහොම වෙතහ් මෙක අහල මේක තෙරුම දන්න කෙනෙක් අදහසක් විදිහට තෙරුම දානවනම් මම අගයකරනව.
අත්වැල ගිලිහී ලොව තනිවුදා
දකිනා පෙරමග ලකුණු නැතී
ආශා දැහැනින් වැනසීයා දෝ
යුග දිවී ගමනේ සොදුරූ ගතී//
උසුලනු හැකිවෙද තන්හා ආශා
සඟවනු හැකිවෙද සිතුවිලි මාලා
ඉවසනු හැකිවෙද සෝ දුක් සංකා
ආශා දැහැනින් වැනසීයා දෝ
යුග දිවී ගමනේ සොදුරූ ගතී
දෑගිලි එක්කල වරපට දෙදරා
සෙනෙහස වැපුරු සරුකෙත වනසා
පුහුදුන් හදවත සොරු ගිනිදල්වා
ආශා දැහැනින් වැනසීයා දෝ
යුග දිවී ගමනේ සොදුරූ ගතී
දකිනා පෙරමග ලකුණු නැතී
ආශා දැහැනින් වැනසීයා දෝ
යුග දිවී ගමනේ සොදුරූ ගතී//
උසුලනු හැකිවෙද තන්හා ආශා
සඟවනු හැකිවෙද සිතුවිලි මාලා
ඉවසනු හැකිවෙද සෝ දුක් සංකා
ආශා දැහැනින් වැනසීයා දෝ
යුග දිවී ගමනේ සොදුරූ ගතී
දෑගිලි එක්කල වරපට දෙදරා
සෙනෙහස වැපුරු සරුකෙත වනසා
පුහුදුන් හදවත සොරු ගිනිදල්වා
ආශා දැහැනින් වැනසීයා දෝ
යුග දිවී ගමනේ සොදුරූ ගතී
ගිහින් එන්නම් සින්දුවක් අරගෙනම
Twitter
Facebook
Digg
Delicious
Stumble
1 අදහස්:
පවුල් සංස්ථාව තුල දෙදෙනා අතර ඇතිවන ආරවුල් සහ අනියම් සබඳතාවක් නිසා යුගදිවිය දෙදරා ගිය අවසතාවක් ගැන තමයි මේ ගීතයෙ කියවෙන්නෙ මට දැනුනු විදිහට
http://www.youtube.com/watch?v=QQz2DtsGWZk
Post a Comment